බැදලා අවුරුදු පහයි

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    ඩොකෙක් හමබ වෙයන් වැඩිකරල දෙයි බේත්වලින්.
    නැත්නම් දායකයෙක් හොයාගනින්.
    නැත්නම් ලමයෙක් අරන් හදපන්.
    නැත්නම් ඉන්න විදිහටම හිටපන්.
    මේකේ උන් දන්නවද උබේ පරිසරය උබට උපදෙස් දෙන්න.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,262
    4,352
    113
    වැල් පෙනෙල walata සුක්කානු count eka wadi wenawa.
    කෑම ජාති තියනවා මචං. කුරක්කන් වගේ ඒවත් හොඳයි. Zn වැඩිය තියෙන කෑම sea food, හරක් මස් වගේ ගන්න.. ව්‍යායාම කරලා මාස 6 කින් වගේ chck කරලි බලන්න
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    හහ
    කෑම ජාති තියනවා මචං. කුරක්කන් වගේ ඒවත් හොඳයි. Zn වැඩිය තියෙන කෑම sea food, හරක් මස් වගේ ගන්න.. ව්‍යායාම කරලා මාස 6 කින් වගේ chck කරලි බලන්න හරක් මස් කාලා නෑනෙ මන්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    steering-wheel-icon-car-and-drive-or-driver-symbol-vector-vector-id1153445663
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් මගෙ කරුමෙ හරි ගස්සයිද
    සුක්කානු case වෙලා වැඩ කරන්නේ නැත්තේ normal womb එකකනේ.. ඩොකෙක් හම්බෙයන් ඌ උබෙනුයි ගෑනිගෙනුයි අරන් කෘත්‍රිම ව හදවනවා.. එතකොට උබලගේම ළමයෙක් හැදෙනවා එකම වෙනස ගැනිගේ womb එකේ නෙවේ හැදෙන්නෙ..

    සේරටම කලින් ඩොකෙක් හම්බෙලා කියහන් විස්තරේ.. අපිට දිවැස් තියෙනවද යකෝ.. 🥲