බැදලා පසු තැවෙන්නෙ කවුද?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,156
    4,912
    113
    1687698572113.png
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    @Solo Rider අය්යේ ඇත්ත විස්තරේ කියන්න. ලජ්ජා වෙන්න එපා. මෙතන ඔයා අවංක වෙන්න ඕනේ. මේක තව කෙනෙකුගේ ජිවිතේ හරවුන් ලක්ෂයක් වෙන්න පුළුවන්.. 🥲 (y)
    සොලෝ රයිඩර් මහත්මයා අවංක කෙනෙක් පුතේ.....
    මේ වගේ ත්‍රේඩ් වලටත් අවශ්‍ය ඒ වගේ අයයි පුතේ....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    සොලෝ රයිඩර් මහත්මයා අවංක කෙනෙක් පුතේ.....
    මේ වගේ ත්‍රේඩ් වලටත් අවශ්‍ය ඒ වගේ අයයි පුතේ....
    ඒත් තමන්ගේම රෙද්ද ගලෝගන්න කැමති වෙයිද අය්යා 🤭