මචන් උබ android වලට හුරු කෙනෙක් නම් ජීවිතේට Apple ගන්න එපා. ගොඩක් features අඩුයි. Call recording, dual window වගේ ඒව. උබ කලින් Appke user කෙනෙක් නම් ගත්තා ට අවුලක් නෑ. අලුත් Ios 18 එකේ නම් call recording thiyenawa. ඒත් මැනුවලි record call kiyana එක press කරන්න ඕනෙ. ඒක මට නම් samsung වගේ සාර්තක නෑ. S24 එකත් ok.අදහස් මොනාද මචංලා. මේ දෙකෙන් මේ වෙලාවේ ගන්න හොද මොකද්ද? මම අවුරුදු 7 කින් තමයි අලුත් ෆොන් එකකට යන්න යන්නේ. මෙච්චර කල් තිබුනේ galaxy s8 එකක්. ඇපල් එකකට පොඩි ආසාවක් තියනවා. හැබැයි ගැලැක්සි එක ඇපල් එකට වැඩිය කොලිටි කියලත් හිතෙනවා.
මම පුරුදු වෙලා ඉන්නෙම මොකක් හරි වැදගත් තොරතුරක් දිනයක් වෙලාවක් මතක නැත්තන් රෙකෝඩින් එක අහල මතක් කරගන්න