බැද්දගාන_Wall_Art_එකට_මොකද_උනේ

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට නම් බන් ඔය බලි වලට වඩා තනි පාටක් තියෙන එක පට්ට. එතකොට හෙන ක්ලීන්,ඩීසන්ට් ඇන්ඩ්, මිනිමලිස්ටික් ගතියක් තියෙනව. සුපිරිම ආට්නම් අවුලක් නෑ. ඒත් ගොඩක් ආට්ස් මෙලෝ රහක් නෑ බන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,773
    113
    කොල්ලයි බල්ලයි දෙන්නටම චිත්‍ර අඳින්න ඉඩදුන්නම ඔහොම වෙනවා. රටේ ඉන්න සුපිරි කොල්ලො ටික තමන්ගෙ අතින් වියදම් කරගෙන, වටිනා කාලය යොදවල දැක්කම හිතට ගෙම්මක් එන චිත්‍ර අඳිනවා. බල්ලො ටික ස'ව අපහසුතාවෙට පත්වෙන චිත්‍ර අඳිනවා.


    දැන් ඉතින් කීල්ස් එක වර්ජනය කරලා පරගැති කීල්ස් එක වට්ටන කාලය හරි. මම ලෑස්තියි. ඔබ ලෑස්තිද මිතුරෙ?:D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රජය කීවෙත් නැල්ලු කීල්ස් එකත් අන්තිම වෙනකන් උදව් කරාලු මොකාද එතකොට මකන්න කියල තියෙන්නෙ :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    රජය කීවෙත් නැල්ලු කීල්ස් එකත් අන්තිම වෙනකන් උදව් කරාලු මොකාද එතකොට මකන්න කියල තියෙන්නෙ :baffled:
    ට්‍රම්පච්චි හීනෙන් පෙනිල කියල ඇති එහෙනන්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ උන් ටික යැව්ව නං හරි ට්‍රම්ප් මෙක්සිකෝව වෙන් කරල ගහන තාප්පෙ චිත්‍ර අඳින්න. ජීවිත කාලෙම ඇඳ ඇඳ ඉන්න දිග තියෙනව :love: