බැද්දේගම ආපහු..

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඕකෙ නදීකාට මං ආස.. කතාව හරි හුරතල්.
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඒ කොහොමද බන් ඒ? හෙන සෙට් එකක් download කරා තිබ්බ. උන්ට කිසි අව්ලක් නැ.
    7zip වලින් විතරයි බන් උඹේ rar එක extract වෙන්නේ. winzip එකෙන් ඩැමේජ් වෙලා කියනවා,

    අඩෝ මේ youtube එකේ තියෙන එක කොටසක් උඹේ සිප් එකේ නෑනේ.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    7zip වලින් විතරයි බන් උඹේ rar එක extract වෙන්නේ. winzip එකෙන් ඩැමේජ් වෙලා කියනවා,

    අඩෝ මේ youtube එකේ තියෙන එක කොටසක් උඹේ සිප් එකේ නෑනේ.
    එක මාර වැඩක් නේ බන්. මම extract කරේ winzip එකෙන්. දැන් අව්ලක් නැද්ද? මොන කොටසද නැත්තේ??