මේ ලගදි torana එකෙන් බැද්දේගම ෆිල්ම් එක youtube දැම්ම... මොකෙක් හරි copyright ගහල එක අයින් කරා youtube එකෙන්. ඔන්න අපහු torana එකෙන් දාල youtube එකට දැන් උන්ට මේකේ කොපිරයිට් තියන නිසා.. මෙන්න ලින්ක් එක බලන්න ඕන අයට..
පකය නොවී බලපන්. මේක සුද්දෙක් ලියපු කතාවක්..මම පොෂ් නිසා සිංහල ෆිල්ම් නම් බලන්නේ නැහැ. ඒත් තැන්ක්ස් share කලාට.
Leonard wolfge novel ekaka anuwarthanayaka? Naththam lanakwe seen ekakata liyapu ekakdaපකය නොවී බලපන්. මේක සුද්දෙක් ලියපු කතාවක්..
පකට පඬියන්ට හෙළුවෙන් වැනිය යුතුය...පකය නොවී බලපන්. මේක සුද්දෙක් ලියපු කතාවක්..


ලෙනාඩ් වුල්ෆ්ගේ පොතේ අනුවර්තනයක්. බලල නැද්ද මේක උඹ??Leonard wolfge novel ekaka anuwarthanayaka? Naththam lanakwe seen ekakata liyapu ekakda
ඔව් මේක අයින් වෙන්නේ නැ. දැන් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක බලන්න පුළුවන් ඉතින්. හොද වැඩක් torana එක කරේ...thama play wenawane.
Naha bnලෙනාඩ් වුල්ෆ්ගේ පොතේ අනුවර්තනයක්. බලල නැද්ද මේක උඹ??
අන්න එහෙම සැරට ඉන්ඩෝන මුන් එක්කලාපකය නොවී බලපන්. මේක සුද්දෙක් ලියපු කතාවක්..
අඩෝ මේක පට්ට ෆිල්ම් එක. අනිවාරෙන් බලන්න ඕන එකක්, ඒ කාලේ මිනිස්සු සමාජ අසාදාරන වලට ලක් උණු හැටි, නියමෙට පෙන්නන ෆිල්ම් එකක්..Naha bn