3යිද බැලුවේමහන්සි ඇති. උබල ඉතින් බං 2500න් කාල ඉන්න කට්ටියනේ. තව වේලක් කන්න මචං
4යි 5 යි එක්ක ඔක්කොම හරියට ආයෙත් අහපන්. ඇහුවොත් උබේ හිත වෙනස් වෙයි කියල බය ඇති
බෑනගේ නෙවේ උබලගේ අධිපතිගේ සහෝදරීගේ කාලේ . අනික බං මෙකේදි EPF ETF වලට අත තියල නෑ උබලගේ රජ කාලේ වගේ ගසා කෑවේ නෑ එවයින්
![]()
මේකනේ මචං, මුන්ට ඕනේ මුන්ට ඕනේ දේ උන්ගේ පැත්තේ එකා කියනවා බලන්න විතරයි. ඒකට අනික් පැත්තෙන් දෙන උත්තරේ උන්ට අහන්න ඕනේ නෑ හොඳ උත්තරයක් දුන්නත් තේරුමක් ගන්න තරන් කැමැත්තක් මුන්ට නෑ එක්කෝ තේරුම් ගන්න තරන් මානසිකත්වයක් නෑ මොකද බාගෙට ඉගෙනගත්තු උන් නේ වැඩි හරියක් මුන්ට ඉන්නේ.

මහන්සි ඇති. උබල ඉතින් බං 2500න් කාල ඉන්න කට්ටියනේ. තව වේලක් කන්න මචං
4යි 5 යි එක්ක ඔක්කොම හරියට ආයෙත් අහපන්. ඇහුවොත් උබේ හිත වෙනස් වෙයි කියල බය ඇති
බෑනගේ නෙවේ උබලගේ අධිපතිගේ සහෝදරීගේ කාලේ . අනික බං මෙකේදි EPF ETF වලට අත තියල නෑ උබලගේ රජ කාලේ වගේ ගසා කෑවේ නෑ එවයින්

)