බැදුම්කර මගඩියක්?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    3යිද බැලුවේ :D මහන්සි ඇති. උබල ඉතින් බං 2500න් කාල ඉන්න කට්ටියනේ. තව වේලක් කන්න මචං :rolleyes: 4යි 5 යි එක්ක ඔක්කොම හරියට ආයෙත් අහපන්. ඇහුවොත් උබේ හිත වෙනස් වෙයි කියල බය ඇති :rofl: බෑනගේ නෙවේ උබලගේ අධිපතිගේ සහෝදරීගේ කාලේ . අනික බං මෙකේදි EPF ETF වලට අත තියල නෑ උබලගේ රජ කාලේ වගේ ගසා කෑවේ නෑ එවයින් :lol:

    මේකනේ මචං, මුන්ට ඕනේ මුන්ට ඕනේ දේ උන්ගේ පැත්තේ එකා කියනවා බලන්න විතරයි. ඒකට අනික් පැත්තෙන් දෙන උත්තරේ උන්ට අහන්න ඕනේ නෑ හොඳ උත්තරයක් දුන්නත් තේරුමක් ගන්න තරන් කැමැත්තක් මුන්ට නෑ එක්කෝ තේරුම් ගන්න තරන් මානසිකත්වයක් නෑ මොකද බාගෙට ඉගෙනගත්තු උන් නේ වැඩි හරියක් මුන්ට ඉන්නේ. :P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    බන්දුලගේ ටික අහලා විජේදාසගෙ ටික skip කරලා. :D:D
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මේකනේ මචං, මුන්ට ඕනේ මුන්ට ඕනේ දේ උන්ගේ පැත්තේ එකා කියනවා බලන්න විතරයි. ඒකට අනික් පැත්තෙන් දෙන උත්තරේ උන්ට අහන්න ඕනේ නෑ හොඳ උත්තරයක් දුන්නත් තේරුමක් ගන්න තරන් කැමැත්තක් මුන්ට නෑ එක්කෝ තේරුම් ගන්න තරන් මානසිකත්වයක් නෑ මොකද බාගෙට ඉගෙනගත්තු උන් නේ වැඩි හරියක් මුන්ට ඉන්නේ. :P

    :yes::yes::yes::yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මහින්ද සහ බයි නඩය පචවෙයි..
    ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්,
    කණ්නාඩිය ගලවනවා දානවා..
    වේලාවකට කට උත්තර නැතිවෙනවා..
    ඵකම දේ දොඩවනවා..
    අහන ප්‍රශ්ණ මග හරිනවා..
    අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය,
    බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි...
    ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා....
    ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍ර‍ණාමය...
    වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න..

    බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක..

    https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1

    11836904_982956651754627_811500404339114548_n.jpg
    :yes::yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපිත් බැලුව ඔ්ක.. :frown:
    බංදුවා මුලින්ම තර්ක කළේ මේක වංචාවක් කියල - විජේදාස ඒක පරාද කළා :P
    ඊට පස්සේ මේක පාඩුවක් කියල තර්ක කළා - විජේදාස ඒකත් පරාද කළා :P
    පස්සේ ම.බැ.අධිපතිෙග පැටිකිරිය අැද්ද - විජේදාස ඒකත් පරාද කළා කබ්රාල්වත් අැදල :P
    අන්තිමට බංදුවා අර නඩුවක දාපු පැමිණිල්ලක් කියෙව්ව උගෙ වෙලාව ඉවර කරගන්න.. :baffled:
    පව් යකෝ බංදුවා...
    :lol::lol::lol::lol::lol:

    කියලා වැඩක් නෑ ඕයී.. :lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මහ බැංකු අධිපතිට සහ බෑණාට සිතාසි:P 30 දා උසාවි එන්න:P
    http://www.divaina.com/2015/08/13/news04.html

    ඕනි එකෙක්ට නඩු දාන්න හැකි :lol: ඒත් බං කබ්‍රාල් ගේ සහෝදරී පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකෙන් අස් උනේ මාර්තු 21 ??? කබ්රාල්ගේ සහොදරී ද ලොකු අර්ජුන්ගේ බෑනද :dull:

    "මෙම නඩුව විමසා අවසන් වූ පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ග්‍රීක බැඳුම්කර වංචාවක්‌ සහ සේවක අර්ථසාධක අරමුදල අවභාවිතයේ යෙදවීම පිළිබඳ පැමිණිල්ලක්‌ විනිසුරුවරයා ඉදිරියට පැමිණියේය. එයද ඉහත ආකාරයටම කැලුම් කුමාරසිරි නමැති නීතීඥ මහත්මයකු විසින් පෞද්ගලික පැමිණිල්ලක්‌ ලෙස ගොනු කර තිබුණි."

    කවුද බං EPF ETF වලට අත තිබ්බේ ??? ඕන් කෙල වෙයි :lol: ග්‍රීසියට EPF ETF කොටස් විකුණල ඇමරිකන් ඩොලර් මිලියන 55කට ක්එලියේ කවුද ??? :rofl:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපිත් බැලුව ඔ්ක.. :frown:
    බංදුවා මුලින්ම තර්ක කළේ මේක වංචාවක් කියල - විජේදාස ඒක පරාද කළා :P
    ඊට පස්සේ මේක පාඩුවක් කියල තර්ක කළා - විජේදාස ඒකත් පරාද කළා :P
    පස්සේ ම.බැ.අධිපතිෙග පැටිකිරිය අැද්ද - විජේදාස ඒකත් පරාද කළා කබ්රාල්වත් අැදල :P
    අන්තිමට බංදුවා අර නඩුවක දාපු පැමිණිල්ලක් කියෙව්ව උගෙ වෙලාව ඉවර කරගන්න.. :baffled:
    පව් යකෝ බංදුවා...
    :lol::lol::lol::lol::lol:

    :yes::yes::D
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔව් ඔව් මේක බැදුම්කර සීන් එක ගැන තමා.:confused:
    අඩේ ටොයියෝ බයියෝ මරාගන්න දෙයක් නෑ හරිය. :sorry:
    කිරියේ බැදුම්කර ගැන දන්න අය ඉන්නවනේ. :yes:
    මේ ලගදි සුජීව සේනසිංහ විවාද කිහිපයක මේකේ කිසි වංචාවක් නෑ කියලා කියනවා.
    (හොරකමක් වෙලා නං මේන් කියල කියයි ඔව් හොරකමක් වෙලා කියලා :growl:)

    හැබැයි පට්ටම සීන් එක සුජීව අභියෝග කරනවා හැකි නං විවාදෙකට එන්නලු UPFA / ජ.වි.ප අයට එයා එක්ක. එයා සූදානම් ලු විවාද කරලා ඔප්පු කරන්න කිසි අවුලක් වෙලා නෑ කියලා.

    මේ තියෙන්නේ ඊයේ (අගෝ. 10) ITN නිස්කලංක වැඩසටහනේ පලමු කොටස. මෙකේ සුජීව වෙලා තියන දේ ගැන කියනවා.

    https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466454333532664/

    (අගෝ. 10) නිස්කලංක වැඩසටහනේ දෙවන කොටස. මෙකේදි එයා ආරාධනා කරනව මේක වංචාවක් කියලා ඔප්පු කරන්න කියලා.

    https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466464020198362/?permPage=1

    බැඳුම්කර සිද්ධිය පිළිබඳව සුජීව කරන ලද විශේෂ පැහැදිලි කිරීම

    'මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත' පොත දොරට වැඩීමේ උත්සවයේදී පවත්වන ලද සම්පූර්ණ කතාව.

    මේ තියෙන්නේ 2015.6.30 ගම්මන්පිල එක්ක සුජීව කරපු විවාදේ. මේකෙදිත් සුජීව ගම්මන්පිලගේ ප්‍රස්න වලට අවුලක් නැතුව උත්තර දෙනවා.:nerd:

    මේ මට හම්බුන බ්ලොග් පිටුවක්. මේකේ තියන හැටියට අවුල තියෙන්නේ බැඳුම්කර මිළ දී ගත්දි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා කියන එකයි.:frown: ඒක සුජීවත් කියන දෙයක්

    http://www.w3lanka.com/2015/08/blog-post_2.html

    ඉතින් ඇයි ජ.වී.පේ හරි UPFA හරි මේක මගඩියක් කියලා කියන බන්දුල / විමල් / ගම්මන්පිල / නලින් ද සිල්වා මෙයත් එක්ක විවාද කරලා මේක ඔප්පු කරන් නැත්තේ.:yes:

    මේ ගැන දැනුම් තේරුම් තියන අය මේ ගැන මොකො කියන්නේ?

    Updates ++

    මේ ඊයේ(11 Aug) විජේදාසගේ අභියොගය පිලි අරන් බන්දුල බැදුම්කර සිද්ධිය ගැන විශේෂ විවාදයකට ආපු එක. එහිදී වංචාවක් සිදුව ඇති බව ඔප්පු කීරීමට බන්දුල විවිද තර්ක ගෙන උත්සාහ කලත් විජේදාස එසේ වංචාවක් සිදුවී නොමැති බවත් ඒ සියලු තර්කයන් වලට පැහැදිලිව උත්තර දුන්නා :rolleyes: (කොටස් 5ක් ඇත)

    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට ස්තූති!

    Thanks for Sharing
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මහින්ද සහ බයි නඩය පචවෙයි..
    ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්,
    කණ්නාඩිය ගලවනවා දානවා..
    වේලාවකට කට උත්තර නැතිවෙනවා..
    ඵකම දේ දොඩවනවා..
    අහන ප්‍රශ්ණ මග හරිනවා..
    අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය,
    බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි...
    ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා....
    ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍ර‍ණාමය...
    වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න..

    බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක..

    https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1

    11836904_982956651754627_811500404339114548_n.jpg
    :lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔව් ඔව් මේක බැදුම්කර සීන් එක ගැන තමා.:confused:
    අඩේ ටොයියෝ බයියෝ මරාගන්න දෙයක් නෑ හරිය. :sorry:
    කිරියේ බැදුම්කර ගැන දන්න අය ඉන්නවනේ. :yes:
    මේ ලගදි සුජීව සේනසිංහ විවාද කිහිපයක මේකේ කිසි වංචාවක් නෑ කියලා කියනවා.
    (හොරකමක් වෙලා නං මේන් කියල කියයි ඔව් හොරකමක් වෙලා කියලා :growl:)

    හැබැයි පට්ටම සීන් එක සුජීව අභියෝග කරනවා හැකි නං විවාදෙකට එන්නලු UPFA / ජ.වි.ප අයට එයා එක්ක. එයා සූදානම් ලු විවාද කරලා ඔප්පු කරන්න කිසි අවුලක් වෙලා නෑ කියලා.

    මේ තියෙන්නේ ඊයේ (අගෝ. 10) ITN නිස්කලංක වැඩසටහනේ පලමු කොටස. මෙකේ සුජීව වෙලා තියන දේ ගැන කියනවා.

    https://www.facebook.com/SujeewaSena...6454333532664/

    (අගෝ. 10) නිස්කලංක වැඩසටහනේ දෙවන කොටස. මෙකේදි එයා ආරාධනා කරනව මේක වංචාවක් කියලා ඔප්පු කරන්න කියලා.

    https://www.facebook.com/SujeewaSena...62/?permPage=1

    බැඳුම්කර සිද්ධිය පිළිබඳව සුජීව කරන ලද විශේෂ පැහැදිලි කිරීම

    'මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත' පොත දොරට වැඩීමේ උත්සවයේදී පවත්වන ලද සම්පූර්ණ කතාව.

    මේ තියෙන්නේ 2015.6.30 ගම්මන්පිල එක්ක සුජීව කරපු විවාදේ. මේකෙදිත් සුජීව ගම්මන්පිලගේ ප්‍රස්න වලට අවුලක් නැතුව උත්තර දෙනවා.:nerd:

    මේ මට හම්බුන බ්ලොග් පිටුවක්. මේකේ තියන හැටියට අවුල තියෙන්නේ බැඳුම්කර මිළ දී ගත්දි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා කියන එකයි.:frown: ඒක සුජීවත් කියන දෙයක්

    http://www.w3lanka.com/2015/08/blog-post_2.html

    ඉතින් ඇයි ජ.වී.පේ හරි UPFA හරි මේක මගඩියක් කියලා කියන බන්දුල / විමල් / ගම්මන්පිල / නලින් ද සිල්වා මෙයත් එක්ක විවාද කරලා මේක ඔප්පු කරන් නැත්තේ.:yes:

    මේ ගැන දැනුම් තේරුම් තියන අය මේ ගැන මොකො කියන්නේ?

    Updates ++

    මේ ඊයේ(11 Aug) විජේදාසගේ අභියොගය පිලි අරන් බන්දුල බැදුම්කර සිද්ධිය ගැන විශේෂ විවාදයකට ආපු එක. එහිදී වංචාවක් සිදුව ඇති බව ඔප්පු කීරීමට බන්දුල විවිද තර්ක ගෙන උත්සාහ කලත් විජේදාස එසේ වංචාවක් සිදුවී නොමැති බවත් ඒ සියලු තර්කයන් වලට පැහැදිලිව උත්තර දුන්නා :rolleyes: (කොටස් 5ක් ඇත)

    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට ස්තූති!

    Mat kiyanne oke kisi paduwak wela na anduwata wt rajayata wt, wechcha ekama de public ekata yanna one badum kara wala profit eka thani samagamak thaniyen gatta eka vitarai.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චන්ද ප්‍රතිපල බලල මහන්සිත් ඇතිනේ කෙසෙල් කෙඩියක් කාල සුජීවගේ බැදුම් කරේ ඇත්ත නැත්ත පොත බලමුද ? :rolleyes: