බැදුම්කර හොරකමෙ හඩ පට එලියට,,!!!!

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මේක තනිකරම සැලසුම් කරල ක්‍රියාත්මක කරපු වංචාවක්.... අනිවාර්යයෙන්ම වැරැදි කරුවන්ට දඩුවම් කරන්න ඕන.....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක තනිකරම සැලසුම් කරල ක්‍රියාත්මක කරපු වංචාවක්.... අනිවාර්යයෙන්ම වැරැදි කරුවන්ට දඩුවම් කරන්න ඕන.....
    කොරන්න ඕනේ ඒ වුනාට කරන්නේ නෑ... එච්චරයි .. එයාලා යාලුවෝ නේ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැඩිම උනොත් කොමිසමක් දාලා රත්තරන්ව සභාපති කරයි
    පාඩුව ප්‍රතිශතයක් හෑටියට කියයි ටක් ගාලා.. සීයට අසුවක පාඩුවක් කියලා
     
    • Like
    Reactions: fallend

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    එකට ඩිනර් එකක් ගත්තේ ඕවා විසදන්න වෙන්න ඇති නෙහැ :p :p :P:P:P:P:P:P:P
    පොඩි හොරුනුත් නිදහස් කලයුතුය ,මහා හොරුන් නිදැල්ලේ සිටි නම්
     
    • Like
    Reactions: malakadss

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @erozan දැන්වත් හොරාව අල්ලපන් රනිල්ගේ පුක ලෙවකකා වේස මායම්ඉ දදා ඉන්නේ නැතුව ලොල්ලා :ROFLMAO: 😂 රනිල් මනින්ද එක්ක පාර්ටිදන එක පෙන්නුවම එක ප්‍රජාතන්ත්රවදෙලු ගොන් පොන්නයා
     
    • Like
    Reactions: malakadss