
කොරන්න ඕනේ ඒ වුනාට කරන්නේ නෑ... එච්චරයි .. එයාලා යාලුවෝ නේ..මේක තනිකරම සැලසුම් කරල ක්රියාත්මක කරපු වංචාවක්.... අනිවාර්යයෙන්ම වැරැදි කරුවන්ට දඩුවම් කරන්න ඕන.....
අඩෝ නෝ....රෙදි ගෑලවෙයි
පාඩුව ප්රතිශතයක් හෑටියට කියයි ටක් ගාලා.. සීයට අසුවක පාඩුවක් කියලාවැඩිම උනොත් කොමිසමක් දාලා රත්තරන්ව සභාපති කරයි