බැනපල්ල මට කුනුහරපෙන්
කෙල්ලෙක් හන්ද මානසිකව වැටුන ගොඩ කාලෙකට කලින්
අද එයා පොටෝ දාල අවුරුදු උත්සවේකට ගිහින්, වෙන කොල්ලොත් එක්ක,
අද එයා මන් නැතිව හිනා උනාට පස්සෙ කාලෙක මාව මතක් කර කර අඩයි
කෝම උනත් උබල මට බැනපල්ලකො කුනුහරපෙන්, මට ඒක හිත හදාගන්ට ගොඩක් උද්ව්වෙයි (අම්මටයි තාත්තටයි බනින්න එපා)
මට දැනෙව ගොඩක් ලොකු අසරන හැගීමක්