බැනපල්ල මට කුනුහරපෙන්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බැනපල්ල මට කුනුහරපෙන්

    කෙල්ලෙක් හන්ද මානසිකව වැටුන ගොඩ කාලෙකට කලින්
    අද එයා පොටෝ දාල අවුරුදු උත්සවේකට ගිහින්, වෙන කොල්ලොත් එක්ක,
    අද එයා මන් නැතිව හිනා උනාට පස්සෙ කාලෙක මාව මතක් කර කර අඩයි
    කෝම උනත් උබල මට බැනපල්ලකො කුනුහරපෙන්, මට ඒක හිත හදාගන්ට ගොඩක් උද්ව්වෙයි (අම්මටයි තාත්තටයි බනින්න එපා)
    මට දැනෙව ගොඩක් ලොකු අසරන හැගීමක් :(
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බුක්යේ,එලකිරියේ අඩල වැඩක් නෑ සහෝ
    අනිත් උනට ගහන්න පුලුවන් එකම
    ක්‍රමේ මම දන්න විදියට නම් තමන්ගේ
    දියුනුවයි.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බුක්යේ,එලකිරියේ අඩල වැඩක් නෑ සහෝ
    අනිත් උනට ගහන්න පුලුවන් එකම
    ක්‍රමේ මම දන්න විදියට නම් තමන්ගේ
    දියුනුවයි.

    මට බැනපන්කො
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වැඩිය කුණුහරුප කියන්න ගියොත් ඇඩ්මින් බෑන් කරයි:dull:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    d

    උබව මතක් කරල අඩන්න උබ දියුණු වෙල ඉන්න එපයි.... උබ දෑන් අඩලා හිගන්නෙක් උනොත් ඒකි සතුටු වෙයි... වෙලාවට බූට් එක තිබ්බෙ කියලා... වෑඩ කරපාන්.....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තෝ පකයා අපි කුනුහරුපෙන් බනින ඒවා පොටෝ ගහන් ගිහින් කෙල්ලට පෙන්නන්නද යන්නේ මේන් තොට මගේ යාලුවෝ බනින හැටි කියලා.. වේසාවා..:angry::angry:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බුක්යේ,එලකිරියේ අඩල වැඩක් නෑ සහෝ
    අනිත් උනට ගහන්න පුලුවන් එකම
    ක්‍රමේ මම දන්න විදියට නම් තමන්ගේ
    දියුනුවයි.

    මේක නම් ඇත්ත අත්දැකීමෙන් කියන්න පුළුවන්