බැනර් එකක් print කර ගන්න(6' * 3')
මට බැනර් එකක් print කර ගන්න ඕනේ (6' * 3'). නුගේගොඩ, මහරගම, කොහුවල අවට හොඳට කර ගන්න පුලුවන් තැනක් දන්නවානම් කියන්න. බොහොම ස්තූතියි.