බැන්කොක් ටිකටින් ඒජන්සි
මචන් ලා මම මට ටිකට්ස් සහ වීසා වලට පොඩි ටිකටින් ඒජන්සි එකක් කියපල්ලා කෝ ගල්කිස්ස මොරටුව අතර . මම විස වලට මේ සදුදට අප්ලය් කරලා තියෙන්නේ. එත් මට යන්න වෙන් නැ. එක කරලා දෙන එකෙක් කියපන්. ගාන දීල කරගන්න. හෝටෙල්ස් ඔක්කොම මම කරල තියෙන්නේ. ඕන මට ටිකටින් සහ විසා ඇරෙන්ජ් විතරය්.
තැන්ක්ස් වේවා.
බම්ප් එකක් හරි දාපන්..