මෙ දවස් වල බැන්කොක් වල යන්න හොද කාලයක්ද ? එහාට මෙදවස්වල වහිනවද?
නවතින්න හොද හොටෙල් මොනවද(පවුල පිටින්ම යනවන්ම්) ?
බලන්න මොනවද තියෙන්නෙ ? යන්නෙ කොහොමද ?
විසා ගන්න හැමොම එක්ක යන්න ඔනද එම්බසි එකට? විසා වලට මොනවද ඔන ඩොකියුමන්ස් ?
දන්න කෙනෙක් ඉන්නවා නම් සපොට් ඒක ඩෙනවද.....
තව එහෙ මෙප් එකක් හොයගන්න ඔන, තියනවනම් ලින්ක් ඒකක් දාන්න.

????????????