බැන්දට පස්සෙ

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,406
    5,989
    113
    Anik hamadema thamanta kamathi widiyata adjust karaganna puluwan husband ta ona widiyata,

    ona wenne husbandwa 100% nathi wunath 90% k hari therum ganeema,

    anik serama e anuwa hadaganna puluwan,

    mama mehema mehema wenna ona kiyala wenas wenna one naha amuthuwen, oyage dan thiyena quality walat thama eya attract wela inne,

    eka wahalak yatata wunama denna katha baha karala wenath adupadu oya ena wiwida prashna wisadaganna puluwan,
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    20240108-091927.jpg


    එළකිරි යක්ක පූත්තුන්ට හම්බ වෙන්නේ මේ වගේ Crowd control කරන නෑම්බියක් තමා කොච්චර හෙව්වත්
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    1.)job ekak karanna(job ekak karanna epa kiyanawanam badinna epa unless you are marrying a millionaire).

    2.)Kaema tikak rasata uyanna puruduwenna wenas wenas widihata(budget).

    3.)Gedara wada walata husband hawul karaganna(ehema akamathi wagenam badinnepa).

    4.)Gedarata wagema eliyata piliwelata,pirisuduwata adinna,saloon ekakata gihilla lassanata inna(godak salli wiyadam karannepa,saloon gane ude udan ra wenaka innath epa).

    5.)Husband ge amma thaththata salakanna(wadakariyak wenna one na).

    6.)30 paninna kalin lamayek hadanna.

    7.)Sex karaddi tikak active inna.

    8.)Husband part time karanawanam a adala eadeta poddakhari udaw wenna.

    9.)Gedarata apu gaman prashna katha karannepa.

    10.)Ambaneka bona poraknam bandata passeth ehema thamai ,wenas wenne na, a nisa ehema un badinnepa,decent un witharak badinna,bandata passe kollo wenas wenne na.

    11.)Husbandta thuga danne nathuwa ganu mayam walin wade karaganna hati master karanna.

    aye mathak.unoth kiyannam
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගෞරවණීය මහා මාධ්‍යතුමා ගෞරවයෙන් ආරාධනය කරමින් සියලු කම්කරුවන්ගේ ආරාධනය මත මා මේ ස්ථානයට වැඩමවන ප්‍රමිත ජනක මහත්තයා වෙනුවෙන් අපි ජීවත් වෙනවා. නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. අහිංසක දෙමව්පියන්ගේ දරුවන් තුන් දෙනෙක් ඉන්නවා කියන්න දෙදහයි පඩි හම්බෙන්නෙ. එයාට අරක්කු කාලක් බොන්නම වෙනවා. ඉන්පස්සෙ තමන්ගේ දුවාදරුවට කන්න බොන්න නැති වෙනවා. ඒ වාගේ තමයි ජීවිතේ අවශ්‍ය සියලු දේ නැතිවෙලා යනවා මේ අහිංසක කට්ටිය අපි. ඇයි මෙහෙම මේ රටට වුණේ කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නෙ. ඒ හින්දා ගෞරවයෙන් ඉල්ලා සිටිමි බුදුසරණයි සුබම සුබ නව වසරක් වේවා මේ රත්තරන් මහත්තයා මේවා හදන්න ඔබතුමාලා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අයියෝ නෑ.. මට දැන් මේ අවුරුද්දට 29යි. ඉතින් මගේ වයසේ ගොඩක් යාළුවො බැදලා ඉන්නෙ. ගොඩක් අයට සල්ලිත් තියෙනවා. ඒත් ප්‍රශ්න. මට තියෙන දෙයක් ගැන නෙමෙයි කියුවෙ. මට බය බැන්දට පස්සෙ මටත් මොන ප්‍රශ්න එයිද දන්නෙ නෑනෙ. ඉතින් වැරදි තියෙනවා නම් හදාගන්න බැලුවෙ. :rolleyes:
    Thiyenna ona dewal thamai mewa.

    1. Partner compatibility.
    2. Communication.
    3. Others...

    Love kiyanne chemical reaction ekak. Sex unath ehemai. eth uda kiwwa 2 supiriyata nathnam passe prashna enawa. Owa thamai master group 2. oya groups 2ta thamai podi podi features include wenne.

    Ex 1: Oya dogslata asa person keneknam oyage partner dogslata asa nathnam oyata sadaa dog kenek hadagannawath hurathal karannawath bari wei. Oka kalayak yaddi bad point ekak wenawa.

    Ex 2: Oya hindi, romantic moviesma witharak balana kenek nam, oyage partner comedy, action, sci-fi wage movies balana romantic movies priority aduwen dena keneknam oyala dennata ekata movies balanna godak amaru wenawa. common grounds naha.

    puluwan tharam oya dennatama similar interest thiyena partner kenek hoyaganna. ehema nathi unoth sacrifice karanna ona person lifetime podi podi dewal sacrifice karanna balan inna ona awul gahanne nathuwa.
     
    • Wow
    Reactions: Geshi95

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    understanding කියන දේ තමයි එක. හොද තෙරුම්ගනීමක් තියනවනම් හොදට couple වෙනවා දෙන්න. හොද blend එකක් වෙනවා. මුලදිනම් අනිවාර්යෙන් ප්‍රශ්න මත ගැටුම් එනවා. ඒවා විසදගන්න ඕන දෙපැත්තෙන්ම හිතල. සතියකට හරි සති දෙකකට හරි පාරක් හරි යාලුවෝ ආශ්‍රේ කරන්න දෙන්න ඕන වාත නොවි. නැත්තම් ට්‍රැක පනිනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    @PHBhagya @NRTG
    ඔන්න කියපන්.
    දෑවැද්දට 4dr5 එකක් තියෙනවනං,
    සුලු වැරදි, වයස, කැත ලස්සන, පවුල් පසුබිම, හඳ පායනකොට හැදෙන නිධන්ගත රෝග කිසිත් නොසලකමි...