බැන්දට පස්සෙ

බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
 

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,372
    1,172
    113
    මහවිලච්චිය
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    ketiyenma kiuwoth Terum ganima adaraya sex tamai mulikawama..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,145
    1
    58,769
    113
    Kaduwela
    හවස 6න් පස්සේ කනක් ඇහිලා තියෙනවා නම් ඒ ඇති. ඕනවට වැඩිය කම්ප්ලේන් කරන්නෙ නැතුව ඉන්නව නම් ලොකු දෙයක්. අනුන්ගේ ඕපාදූප, ගොසිප්ස්, ගැන කතා නොකර ඉන්නව නම්කදිමයි. ලමයි හදන වැඩේදි සොහොනෙ ඇතැරලා ආපු මළමිනියක් වගේ ඉන්නේ නැතුව ප්‍රෙඩේටර් කෙනෙක් වගෙ ප්‍රෝ ඇක්ටිව් වෙන්න පුලුවන් නම් අනර්ඝයි. මුදල් කළමනාකරනය, අලුත් ආදායම් මාර්ග ගැන හිතලා මනුස්සයට අයිඩියාස් දෙන්න පුලුවන් නම් උත්කෘශ්ටයි. කෑම හැදිල්ල නම් ටිකෙන් ටික ඉම්පෘව් කරගන්න පුලුවන් නම්. පුලුවන් තරම් මානසික සහනයක් වෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,719
    17,989
    113
    අදාල නෑනේ
    - ඇඟේ එල්ලිලා වද දෙන්නෙපා
    - පුළුවන් තරං කට වහං ඉන්න පුළුවන් නම් හොඳයි
    - ඇයි ඔයා අද ගෙදර ඉන්නෙ, ගිහිං යාළුවො එක්ක ඩ්‍රින්ක් එකක් දාන්නකො වගේ දේවල් කියල සප්‍රයිස් කරන්න
    - ලස්සනට ඇඳල කරල ඉන්න
     

    ehazard

    Active member
  • May 5, 2006
    250
    84
    28
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    Anith aya kiyana dewal newei oya kemathi de karanna. Bandinna one kiyala hithena kenek hambunahama ohoma prashnayak awada kiyala hithei.