බැන්දට පස්සේ

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    සිංහල බෙහෙත් වලට අමතරව
    wifeට හාතවාරිය අල ඉස්ම බොන්න කිව්වා
    මට වල්පෙනෙල ඉස්ම බොන්න කිව්වා
    කැඳ හදල බොනවට වඩා ඉස්ම බොන එක effective අපිට නං එක මාසෙන් හරි ගියා ස්වාභාවිකවම
    (IUI හෝ ඩිම්බ මෝරන බෙහෙත් වලින් තොරව )
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අපිටත් ළමයි හිටියේ නෑ බැඳලා අවුරුදු 3ක් යනකන්
    western medicine treatment කළා IUI කලා හරි ගියේ නෑ
    අන්තිමට IVF විතරි කිව්වා එකම option එක...
    පස්සේ ඔක්කොම දමල ගහල සිංහල බෙහෙත් කලා ඒක මාසෙන් හරි ගියා
    දැන් ලස්සන දරු පැටියෙක් ඉන්නවා.. wife ට තිබිල තියෙන්නේ ඇඟ උෂ්ණ ප්‍රශ්නයක්

    pattaa
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපිටත් ළමයි හිටියේ නෑ බැඳලා අවුරුදු 3ක් යනකන්
    western medicine treatment කළා IUI කලා හරි ගියේ නෑ
    අන්තිමට IVF විතරි කිව්වා එකම option එක...
    පස්සේ ඔක්කොම දමල ගහල සිංහල බෙහෙත් කලා ඒක මාසෙන් හරි ගියා
    දැන් ලස්සන දරු පැටියෙක් ඉන්නවා.. wife ට තිබිල තියෙන්නේ ඇඟ උෂ්ණ ප්‍රශ්නයක්

    අඩෝ ෆට්ට.. හුඟක් සතුටුයි මේවා අහන්න ලැබීමත්. සුභපැතුම් bro :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඩොක්ටර් මොහොමඩ් ලප කුමාර හම්බ වෙන්න.

    lapa kumarata inneth punchi ammage kalin kasade miniha hadala deepu lamayek. okatat lamai na. u u hambu wela ithin gammiris hora business karanna. terrorist lagen salli ganna wage hondai