බැන්දා වගේ තමා
කොල්ලනේ ඔන්න අද මගෙ Engagement එක ගත්තා. සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා තාම හිතනවා. මොනා උනත් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.
ඔන්න පින්තූරෙකුත් දැම්මා.කොපිරයිට්ස් තියෙනවා ඈහ්...
තව ටික දවසකින් වෙඩිම ගන්නවා.ඊට පස්සෙ මමත් අන්කල්....
ඔන්න පින්තූරෙකුත් දැම්මා.කොපිරයිට්ස් තියෙනවා ඈහ්...
තව ටික දවසකින් වෙඩිම ගන්නවා.ඊට පස්සෙ මමත් අන්කල්....

වෙඩිම ඇතුළුව අනාගත පවුල් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා සුබ පතමි