කවුද කියන්නේ කෙල්ලෝ ඕවට අකමැති කියල . මගේ Wife ට නම් කිසි අවුලක් නැ. අත්දැකීමෙන් කියන්නේ .ඕවට කෙල්ලෝ පට්ට අසයි බන්. මම නම් තාමත් ඔය අත්දැකීම විදමින් ඉන්නේ. දැන් නම් ටිකක් විතර එපා වෙලා තියෙන්නේ.![]()
anna eka thamayi danaganna oni bn


කවුද කියන්නේ කෙල්ලෝ ඕවට අකමැති කියල . මගේ Wife ට නම් කිසි අවුලක් නැ. අත්දැකීමෙන් කියන්නේ .ඕවට කෙල්ලෝ පට්ට අසයි බන්. මම නම් තාමත් ඔය අත්දැකීම විදමින් ඉන්නේ. දැන් නම් ටිකක් විතර එපා වෙලා තියෙන්නේ.![]()






Machan uba marry karana ekata wiruddai kiyala anith hamoma ekata convince karanna one naසෙක්ස් කියන්නෙත් ආදරේ සහ ජිවිතේ ගොඩක් වැදගත් කොටසක්. ඕක නැතිනම් කොච්චර සතුටින් ඉන්න ට්‍රයි කරත් ලොකු අවුලක් තියෙනව.
බඳින්නේ නිකන් ජිවිතේ ගැට ගහගන්න නෙමෙයි එක එකාගේ සද්ද අහගෙන අකුලාගෙන ඉන්න. ජිවිතේ කියන්නේ විඳින්න ඕන දෙයක්, එක තේරුම් ගන්න බැරි මෝඩ ගෑනුන්ට ක්‍රෙඩිට් දෙන්නේ නැහැ මම නම් ගති ගුණ අරකයි මේකයි කියල.
anika hama dekama depaththak thiyenawa. marry karala sathuten inna minissu ona tharam innawa. ape parents la unath patta happy eke eyala inne... film ekak balala awidinna gihin.. ayyalage akkalage lamai gen unath mara sathutak eyala labanne. thani wenawata badinna onemai kiyala marry karanna one na eath oya kiyana tharam nam yaka kalu na. 
බදින්න කෙල්ලෙක් නෑ..බදින්න අදහසකුත් නෑ ..
හෙට විතර මාළුවෙක් බදින්න අදහසක් තියෙනවා...
![]()



GF ekka ithin owa karala katha karala thiyenna one. nathuwa proposal ganu ekka nam owa karanna wenne naබඳින්න කලින් ඔහොම ස්වප්නයන් දකින්න එපා බං.
බැඳලා ඕවා කරන්න ගිහින් ගෑනි බෑ කිවුවොත් පට්ට අවුල් යයි

kollo dana ganna one ithin ehema gon ganu badinne nathuwa inna.badinna kalin katata gannath be kiana kello ban inne
owa karaida >?
. කසාද බැඳලා වෙනම ගෙදරක හිටියොත් .. අඩුම ගානේ ඔය කියන තරන් ඒවා නැතත්.. යාන්තන්..දුටු තැන වෙඩිල්ලක් දෙකක් තියාගන්න පුළුවන් වෙයි ...හැබැයි..ඉත්න් ඉතාම වාසනාවන්තයෙක් හිටියොත් සිරා fun wife .. කෙනෙක් හම්බවෙන්න පොඩී .. සම්බවිතාවක් නැතුව නෙමේ. ඔන්න ඕකයි .. යථාර්තය .. 
අනේ පිස්සුද බන්.... ඇත්තට ඔහොම කරන්න හැමෝම හිතන් ඉන්නවා තම... ඒත් .. ඇත්ත තත්වය ඉතාම ශෝචනීයි.
යාළුවෙලා .. එකිනෙකා හොඳට ෆිට් දෙන්නෙක් නෙම්මේ නම්..Honey Moon දවසෙම ඉඳන් ම චුරු.. චුරු...අම්මල මතක්වෙනවා.. පොඩ්ඩක් ගෙදර ගිහින් එමුද.... අනං .. මනං ගොඩයි ...මම කියනවට බැඳලා...පලවෙනි.අව්රුද්දේ .. sex කරන වාරේ ගානේ.ගල් කැටයක්. දාපල්ලා.ටින් එකකට.ඊටපස්සේ...අව්රුද්දෙ ඉඳන් .. sex කරන සැරයක් ගානේ අර දාපු ගල් කැට එක ගානේ එලියට අරගෙන විසි කරන්න. අඩුම ගානේ අවරුදු 6 ක්වත් යි අර ගල් කැට ඉවර වෙන්න.. කසාද බැඳලා වෙනම ගෙදරක හිටියොත් .. අඩුම ගානේ ඔය කියන තරන් ඒවා නැතත්.. යාන්තන්..දුටු තැන වෙඩිල්ලක් දෙකක් තියාගන්න පුළුවන් වෙයි ...හැබැයි..ඉත්න් ඉතාම වාසනාවන්තයෙක් හිටියොත් සිරා fun wife .. කෙනෙක් හම්බවෙන්න පොඩී .. සම්බවිතාවක් නැතුව නෙමේ. ඔන්න ඕකයි .. යථාර්තය ..
![]()
අඩෝ communication නැතිකම තමා බන් මන් හිතන්නේ. පත්තරේක ප්‍රශ්නයක් අහල තිබ්බ බන් එකෙක්, උන් දෙන්නා බැදලා සෙක්ස් කරන්න ලැජ්ජයි මොකද්ද මේකට කරන්නේ කියලා.මොකද්දන් ඕව කරන්න බැරි හේතුව?
වයිෆ් එක්ක හරියට communication කරන්නෙ නැති එකද
ඕව ගැන වයිෆ් එක්ක කතා කරන්න බැරි මොකද
සෝචනීයයි