බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

odda

Active member
  • Oct 2, 2006
    940
    33
    28
    ඔබ කියන දේ හරි.....අපි සියළු දෙනාම මේ කාරණයේ දි අඩු වැඩි වශයෙන් රගපානවා......
    මම කියන්නම් මහා කවි ජෝන් මිල්ටන් කිව්ව දෙයක්......එකග ද නැද්ද මම දන්නේ නෑ.....!!

    "විවාහයට පෙර කාන්තාව සිතන්නේ "මේ පිරිමියා මා සමග විවාහ වූ පසුව වත් වෙනස් වේ" යයි කියාය. නමුත් පිරිමි වෙනස් නොවෙති.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ "මා හා විවාහ වීමෙන් පසුව ද මේ ගැහැණිය මෙලෙස ම නොවෙනස් ව හිදිනු ඇත" කියාය. නමුත් ගැහැණිය වෙනස් වේ"

    Comment of the classic thread.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කතාව නම් හරි මචන්, මමත් කෑල්ල දා ගනිද්දි පොඩ්ඩක් සංවර උනා, නමුත් මට එහෙම දැන් ඉන්න බැහැ, මොකො මම යාලුවෝ ගොඩක් ආශ්‍රය කල පොරක්, දැන් ඉතින් මම පොඩ්ඩ පොඩ්ඩ පරණ තත්වෙට එනවා, ඒක නිසා මේ ටිකේ පොඩ්ඩක් වලි, දිගටම මෙහෙම ඉන්නවට වඩා දුර දිග යන්න කලින් මම පරණ කෙනා වෙලා එයාව ඒකට හුරුකරන්න පුරුදු වෙනවා, මම හිතන්නේ මම 50% ක් කිතර එහෙම කරලා තියෙන්නේ
     
    Mar 13, 2008
    1,572
    18
    0
    hell
    ඔබ කියන දේ හරි.....අපි සියළු දෙනාම මේ කාරණයේ දි අඩු වැඩි වශයෙන් රගපානවා......
    මම කියන්නම් මහා කවි ජෝන් මිල්ටන් කිව්ව දෙයක්......එකග ද නැද්ද මම දන්නේ නෑ.....!!

    "විවාහයට පෙර කාන්තාව සිතන්නේ "මේ පිරිමියා මා සමග විවාහ වූ පසුව වත් වෙනස් වේ" යයි කියාය. නමුත් පිරිමි වෙනස් නොවෙති.
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ "මා හා විවාහ වීමෙන් පසුව ද මේ ගැහැණිය මෙලෙස ම නොවෙනස් ව හිදිනු ඇත" කියාය. නමුත් ගැහැණිය වෙනස් වේ"

    මේ ලෝකේ වෙනස් නොවන්නේ වෙනස් වීම පමනි මචන් මම නෙවෙයි බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ :rolleyes: