බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඕනිම චරිතයක් රග පාන්න පුළුවන් මාස 6 යි ඊට පස්සේ වෙනස තේරෙනවා මට නම් පෙන්න බැරි වැඩක් තමා චරිත රග පාන එක ගෙදරදී එකක් ඔෆිස් එකේදී එකක් යාලුවොත් එක්ක තව එකක් යක්ෂයාට වගේ කේන්ති යනවා එව්වා දැක්කාම එත් අත්දැකීමෙන් කියන්නේ සමහරු චරිත රග පානවා නෙමේ එක නිකම්ම වෙනවා එව්වා පුංචි කාලේ ඉදලා එන්න ඕනි ගති පැවතුම් එහෙම වුනාම එව්වා තේරුම අරගෙන ඒවාට මුණ දෙන එක තමා විවාහ ජිවිතෙයේ අබියෝග කියන්නේ
     

    Mr.Ripper

    Member
    Mar 16, 2013
    42
    6
    0
    Behind You
    807eb6bcc7807f54aaa973f8b8c72df6_11546.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මෙච්චර අහිංසකව හිටලත් තම කෙල්ලෙක් සෙට් උනේ නෑනේ...සමහර උන් අහනව තෝ ඔච්චර හොදට හිටලත් ඇයි තාම කෙල්ලෙක් නැත්තේ කියල. මට නිකන් පික්සු වගේ.
    හොඳ එවුන්ට කෙල්ලො කැමති නෑ කුකුලෝ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Aniwa machan,ube kathawa 200% atta :)
    apinam kello issaraha porawal wenna yanne na,ape purudu pissu style ekenma thamai inne :)
    but machan pelak kello api issaraha un onawata wada baba wenna hadana seen oni tharam thiyenawa

    me uba meka FB dapan api meka ussala danna kalin :P