මගෙන් අහගන්න එපා එතකොට කිබුලා කිරිමැටි ගිලිනවා කියන්නේ මොකටද...(මම යනවා බන් game ගහන්න)![]()
ඒක උපමාවක්.........!!!! එහෙම කියන්නේ රස ගැන කිසිම වග විභාගයක් නැතුව යම් ආහාරයක් කාගෙන කාගෙන යාම පිළිබදව උත්කර්ශයක් විදියට......!!!! හෙහ්....හෙහ්....ඒක බැනිල්ලක් නෙවෙයි.......!!!!







U nikan Kaputa Kollongey Punching bag eka wagey