බැන~වැදීම්.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙන් අහගන්න එපා එතකොට කිබුලා කිරිමැටි ගිලිනවා කියන්නේ මොකටද...(මම යනවා බන් game ගහන්න):P

    ඒක උපමාවක්.........!!!! එහෙම කියන්නේ රස ගැන කිසිම වග විභාගයක් නැතුව යම් ආහාරයක් කාගෙන කාගෙන යාම පිළිබදව උත්කර්ශයක් විදියට......!!!! හෙහ්....හෙහ්....ඒක බැනිල්ලක් නෙවෙයි.......!!!!:no::no::P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mewa Use karala D F ta baninna puluwan :rolleyes:

    අපේ සමහර අය හිතන්නේ මේව එයාට ඉතාම සුමිහිරි වචන කියලා.....ආරංචියි සමහරු විකිපීඩියා පෙරලනවා කියලා බනින්න වචන හොයන්න ඔය ගෝතයට......!!!!:lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැන් කස්ටිය පටන් ගනීද දන්නෙ නැහැ මේවා වලින්ම...........
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අපේ සමහර අය හිතන්නේ මේව එයාට ඉතාම සුමිහිරි වචන කියලා.....ආරංචියි සමහරු විකිපීඩියා පෙරලනවා කියලා බනින්න වචන හොයන්න ඔය ගෝතයට......!!!!:lol::lol:

    :rofl: U nikan Kaputa Kollongey Punching bag eka wagey :lol: