බැඳපු අය පොඩ්ඩක් එන්න

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    දෙයියනේ කියලා අපිටත් ඉතින් proposal තමයි සිංහලු
    Proposal වල වැරද්දක් මම දකින්නේ නැහැ
    හැබැයි ඉතින් ඉගෙනීම , ලස්සන , ලංකාවේ නම් බන් කේන්දරත් සැරට බලනවා proposal වල . හුගක්ම කෙල්ලොන්ගේ පැත්තෙන් . පොඩ්ඩක් ෆොටෝ එකක් බලන්න බැරිද කියලා ඇහුවම මුලින් කේන්දරේ බලන්න ඕනේ කියන අම්මලත් ඉන්නවා.
    මේ ලගදී පොඩි proposal එකක් අවා . ඉගෙනීම හොදයි . ෆොටෝ වලට නම් මට shape. කෙල්ලව බලන්න ගියේ නැහැ .
    මට පොඩි උපදෙසක් ඕනේ . මේ කෙල්ල ඉන්නේ දුර . බදුල්ල පැත්තේ . එයා රජයේ රස්සාවක් කරන්නේ. මම ඉතින් කොලබ ඉන්නේ . අපිට දුර රස්සාවල් නැහැ බන් . කොලබ නම් ජොබ්ස් තියෙනවා . කොහමත් බන් බැඳලා කෙල්ල එක්ක මෙහෙ ඉන්නේ .

    1) ඔය වගේ දේකදී ඒගොල්ලොන්ට මාරු වීම් හදාගන්න පුලුවන්ද බැන්දට පස්සේ ?
    2) මේක උබලා වැරදියට ගන්න එපා . අපේ මාමාගේ වයිපරෙත් හෙන දුරක කෙනෙක් . දැන්නම් ඒගොල්ලෝ නාකි . ඒත් මට හොදට මතකයි අපෝ ඒ නැන්දගේ මහා ජරා ගති බන් . ඔක්කොම නැයෝ එක්ක නයි වයිරයි . ඒකිගේ නංගිලා , මල්ලිලා ඔක්කොම කොලබට ගෙනල්ලා උන්ට සලකනවා . මට මතකයි එක
    කාලයක් තිබ්බා අවරුදු 3ක් විතර ඔය නැන්දගේ ගෙදෙර එවුන් 3,4 ක් මාමලාගේ ගෙදෙර හිටියා . එයාගේ නංගි කෙනෙක් බදිනකම් හිටියා . මල්ලි කෙනෙකුත් හිටියා . මාමා කාරයා ඉතින් ඔක්කොටම කන්න දුන්නා. ඔය වගේ මගුලක් වෙයිද කියලා බයයි බන්. බදින්න කලින් කෙල්ලෝ ඕව පෙන්නනේ නැහැ නේ
    එත් මේක මගේ හිතේ ඔය සිද්දිය ලොකුවට තියෙනවා . දුර ගැණු අය ගැන කලකිරෙන්න ප්‍රධාන හේතුවක් ඕක . අදටත් අපි ඒ නැන්දට කරපු වැරද්දක් නැහැ . හැබැයි ඒ ගෑණි අපේ මුණ බලන්නෙත් නැහැ . හැබැයි මම දන්නවා හැම මනුස්සයම එහෙම නැහැ කියලා . අපි තීරණ වලට එන්නේ අපිට ලැබෙන අත්දැකීම් එක්ක නේ .
    3) හැමතිස්සෙම ගෙදෙර යන්න අඩයිද දන්නැහැ ? weekends වලවත් . කෙල්ලොන්ට අම්මල බලන්න යන්න ඕනේ නේ

    උබලා මේක වැරදියට ගන්න එපා . මට මේ දුර ඉන්නවා කියලා මිනිස්සු තලන්න ඕනේ නැහැ . මෙතන බන් මම අහන්නේ කොලබ එකෙක් දුර කෙල්ලෙක් බැන්දම තියෙන ප්‍රශ්න . අනික අපිත් මේ පොෂ් එවුන් නෙමෙයි . බැඳපු එකෙක්නම් මේක තේරුම් ගනින් මම කියන දේ . ඒත් කිරියේ ඉන්න පොඩි බබාලාට වචන වරදින්න බැහැ නේ .

    ත්‍රෙඩ් එක දැම්මේ බැඳපු අයගෙන් මේ හා සමාන අත්දැකීම් තියෙනවනම් ඒවා කොහමද බලන්න ඕනේ නිසා . මටනම් බන් තේරුම් ගැනීමේ හැකියාව තියෙන, සාමාන්යෙන් උගත් , වැදගත් කෙල්ලෙක් නම් එච්චරයි . ලස්සනත් ඕනේ :P.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,192
    67,544
    113
    tenor.gif
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දුරින් බදින එක හොදයි බන්. එතකොට ගෙදර යන්න වැඩිය නටන් නැහැ. යන්න ඕනේ නම් ට්‍රිප් එකක් වගේ එකත් වෙනම අතල් එකක් කර ගන්න පුළුවන්. කෙල්ල අවුරුදු 5 ට වැඩිය සේවය කරලා නම් මාරුවීමක් හදා ගන්න පුළුවන් වෙයි. අනුන්ගේ පවුල් ජිවිත දිහා බලලා නිගමන වලට එන්න එපා. හැමෝම එක වගේ නැහැ. ටිකක් ආශ්‍රය කරලා බලපන් එතකොට කෙල්ලගේ ගති පැවතුම් උබට තෙරයි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ෆොටෝ එක ඔහොමත් ලස්සන වෙන්න එපැයි..:love2:
    ගියාට පස්සේ අවුල් ගන්න එපා ඇ උබ දැනටමත් කැමති නිසා..:lol:
    උබට වයස කීයද?:baffled:
    කෙල්ලට කීයද ?:eek:
    කෙල්ල මොනවගේ ජොබ් එකක් ද කරන්නේ?:eek:

    උබ මේ වැල් බයිලා කියන් නැතුව කෙල්ල ගැන කියපන්කෝ.. :angry:
    අනාවකියක් කියන්නම් එතකොට..:yes:
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    දෙයියනේ කියලා අපිටත් ඉතින් proposal තමයි සිංහලු
    Proposal වල වැරද්දක් මම දකින්නේ නැහැ
    හැබැයි ඉතින් ඉගෙනීම , ලස්සන , ලංකාවේ නම් බන් කේන්දරත් සැරට බලනවා proposal වල . හුගක්ම කෙල්ලොන්ගේ පැත්තෙන් . පොඩ්ඩක් ෆොටෝ එකක් බලන්න බැරිද කියලා ඇහුවම මුලින් කේන්දරේ බලන්න ඕනේ කියන අම්මලත් ඉන්නවා.
    මේ ලගදී පොඩි proposal එකක් අවා . ඉගෙනීම හොදයි . ෆොටෝ වලට නම් මට shape. කෙල්ලව බලන්න ගියේ නැහැ .
    මට පොඩි උපදෙසක් ඕනේ . මේ කෙල්ල ඉන්නේ දුර . බදුල්ල පැත්තේ . එයා රජයේ රස්සාවක් කරන්නේ. මම ඉතින් කොලබ ඉන්නේ . අපිට දුර රස්සාවල් නැහැ බන් . කොලබ නම් ජොබ්ස් තියෙනවා . කොහමත් බන් බැඳලා කෙල්ල එක්ක මෙහෙ ඉන්නේ .

    1) ඔය වගේ දේකදී ඒගොල්ලොන්ට මාරු වීම් හදාගන්න පුලුවන්ද බැන්දට පස්සේ ?
    2) මේක උබලා වැරදියට ගන්න එපා . අපේ මාමාගේ වයිපරෙත් හෙන දුරක කෙනෙක් . දැන්නම් ඒගොල්ලෝ නාකි . ඒත් මට හොදට මතකයි අපෝ ඒ නැන්දගේ මහා ජරා ගති බන් . ඔක්කොම නැයෝ එක්ක නයි වයිරයි . ඒකිගේ නංගිලා , මල්ලිලා ඔක්කොම කොලබට ගෙනල්ලා උන්ට සලකනවා . මට මතකයි එක
    කාලයක් තිබ්බා අවරුදු 3ක් විතර ඔය නැන්දගේ ගෙදෙර එවුන් 3,4 ක් මාමලාගේ ගෙදෙර හිටියා . එයාගේ නංගි කෙනෙක් බදිනකම් හිටියා . මල්ලි කෙනෙකුත් හිටියා . මාමා කාරයා ඉතින් ඔක්කොටම කන්න දුන්නා. ඔය වගේ මගුලක් වෙයිද කියලා බයයි බන්. බදින්න කලින් කෙල්ලෝ ඕව පෙන්නනේ නැහැ නේ
    එත් මේක මගේ හිතේ ඔය සිද්දිය ලොකුවට තියෙනවා . දුර ගැණු අය ගැන කලකිරෙන්න ප්‍රධාන හේතුවක් ඕක . අදටත් අපි ඒ නැන්දට කරපු වැරද්දක් නැහැ . හැබැයි ඒ ගෑණි අපේ මුණ බලන්නෙත් නැහැ . හැබැයි මම දන්නවා හැම මනුස්සයම එහෙම නැහැ කියලා . අපි තීරණ වලට එන්නේ අපිට ලැබෙන අත්දැකීම් එක්ක නේ .
    3) හැමතිස්සෙම ගෙදෙර යන්න අඩයිද දන්නැහැ ? weekends වලවත් . කෙල්ලොන්ට අම්මල බලන්න යන්න ඕනේ නේ

    උබලා මේක වැරදියට ගන්න එපා . මට මේ දුර ඉන්නවා කියලා මිනිස්සු තලන්න ඕනේ නැහැ . මෙතන බන් මම අහන්නේ කොලබ එකෙක් දුර කෙල්ලෙක් බැන්දම තියෙන ප්‍රශ්න . අනික අපිත් මේ පොෂ් එවුන් නෙමෙයි . බැඳපු එකෙක්නම් මේක තේරුම් ගනින් මම කියන දේ . ඒත් කිරියේ ඉන්න පොඩි බබාලාට වචන වරදින්න බැහැ නේ .

    ත්‍රෙඩ් එක දැම්මේ බැඳපු අයගෙන් මේ හා සමාන අත්දැකීම් තියෙනවනම් ඒවා කොහමද බලන්න ඕනේ නිසා . මටනම් බන් තේරුම් ගැනීමේ හැකියාව තියෙන, සාමාන්යෙන් උගත් , වැදගත් කෙල්ලෙක් නම් එච්චරයි . ලස්සනත් ඕනේ :P.

    පොරොන්දම් බලපන්, අවුලක් නෑ . ඊට වඩා හොයපන් උඹ බදින්න යන එක උඹට ගැලපෙනවද කියල . කොච්චර දුරට උබලට එකට ඉනඩ පුලුවන්ද කියල .
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ෆොටෝ එක ඔහොමත් ලස්සන වෙන්න එපැයි..:love2:
    ගියාට පස්සේ අවුල් ගන්න එපා ඇ උබ දැනටමත් කැමති නිසා..:lol:
    උබට වයස කීයද?:baffled:
    කෙල්ලට කීයද ?:eek:
    කෙල්ල මොනවගේ ජොබ් එකක් ද කරන්නේ?:eek:

    උබ මේ වැල් බයිලා කියන් නැතුව කෙල්ල ගැන කියපන්කෝ.. :angry:
    අනාවකියක් කියන්නම් එතකොට..:yes:
    Age gap eka 2 years bun. Mata 29
    Oya wisthara tika athi ne bun. Eki government job ekak karanne. Onawata wadiya wisthara kiyannath ba. Meke ekige ewun innawada dannaha :lol:

    uba 'duwili mal' kiyala kathawak thiyenawa rupavahiniye eka balapan
    saranshayak kiyahanko
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Age gap eka 2 years bun. Mata 29
    Oya wisthara tika athi ne bun. Eki government job ekak karanne. Onawata wadiya wisthara kiyannath ba. Meke ekige ewun innawada dannaha :lol:

    saranshayak kiyahanko
    වැඩ කරන්නේ මොන ආයතනයෙද කියලා නෙවේ බන් ඇහුවේ ? :eek:
    ‍රැකියාව විතරක් කියපන්.. තන්තුර..:confused:
     
    • Like
    Reactions: gihann6

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    ඔය දුර පලත් වල බදින්න කලින් හොදට හොයලා බලපල්ලා. සමහරක් උන් හොදට නටලා කරගන්න ඕන සෙරම කරගෙන වෙන වෙන ඈත උන් බලනවා. මන් අදුඅරන කෙල්ලෙක් හිටියා මගේ වයසෙමයි. යාලුවෝ තමයි බට් එකි කලින් කීප දෙනෙක් එක්ක යාලුවෙලා හිටියේ. සිරියස් කරන එකෙකුත් හිටියා.. ඌත් හෙන කාඩයෙක් මෙලෝ රහක් නෑ නමුත් පොර මේකි නිසා සූසයිඩ් කරගත්තා මොකක් හරි කේස් එකක් ගිහින්. ඕක උන්ගේ ගම් පැත්තේ සේරම දන්නවා. මලාට ඉතින් ඊකිව නම් ඒ පැත්තේ එකෙක් බදින් නෑ. මොකද කැරැට්ටුව දන්න නිසා. හැබැයි ලගදි දැක්කා. වෙන එකෙක් එක්ක ඉන්නවා. බැදලද කොහෙද. කොළඹ පැත්තක එකෙක් ද කොහෙද. උන් දන් නෑ නේ, මෙවා. ඉතින් අහු වෙනවා. හොදට හොයලා බලන්න ඕන/ එක එක අම්මන්ඪි ලා ඉන්නවා
     
    කොල්ලා කොලබ
    කෙල්ල බදුල්ලේ
    කොල්ලට 29 කෙල්ලට 27
    ඒ කියන්නේ ආයේ අමුතුවෙන් දෙන්නට මොනවා කියලා කියලා දෙන්නද :lol:
    පරන දේවල් අමතක කරලා අලුත් විදිහට ගමන යන්න තියෙන්නේ. :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    දුරනම් හොඳයි බන්
    ලඟින් බැන්දොත් තමා සතිඅන්ත වල යන්න දඟලන්නේ
    මුලින්ම ඕව හිතන්න කලින් කෙල්ලව බලලා,පොඩ්ඩක් චැට් එකක් දාලා වරෙන්
    රජයේ රස්සාවල මාරුවීම් ගන්න පුලුවන්
    ඒකට ඉතින් කෙල්ලගේ සේවා කාලය බලපානවා