monada hethuමං නම් ළමයි හදන් නෑ කියල හිතාගෙන ඉන්නේ.එන්ජෝයි කරන්න බැරි වෙන නිසා නම් නෙවෙයි වෙන වෙන හේතු ටිකක් නිසා.කෙල්ලත් දැනට නම් කැමති

ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
mmm math meka karanna inneදැන් ඉන්න එවුන්ගේ මගුල් ඉක්මනට කැඩෙනවා , එක්කෝ කෙල්ල බූට් තියනවා , ඒක නිසා ඉක්මනට ලමයෙක් දීලා ලොක් කරනවා..

Generation gap comes if you live like a bayya. If you keep yourself updated you will always be close to them.මම නම් සාමාන්‍ය තේරෙන වයසේ ඉදලා හිතාගෙන හිටියේ අවු.25 වෙන්න කලින් බැදලා අවු.30 වෙන්න කලින් ළමයි 3-4 හදාගන්න ඕනේ කියලා. අවු.30 පස්සේ ආයි ළමයි හදන්නේ නෑ කියල. ඕකට හේතුව අවු.30 දී ළමයෙක් හම්බ උනොත් ළමයට අවු.20 වෙද්දී අපිට අවු.50 යි. ඒක තමයි මගේ cutoff මාර්ක් එක. ඊට වඩා වයස ගැප් එක වැඩි වෙනවා කියන්නේ ඒ generation දෙක අතර අවබෝදය අඩු වෙන එක. ඕක මම ඕන තරම් දැකලා තියනවා. අනික් දේ තමයි ළමයින්ට අවු.5 වෙනකොට අපිට වයස අවු.35 යි. ඊට පස්සේ එතනින් එහාට ලයිෆ් එක එන්ජෝයි කරන්න පුළුවන්. අනිත් එක ගැහැණු කෙනෙක් අවු.30 පැනලා ප්‍රෙග්නන්ට් උනාම එන සංකුලතා වැඩියි.
generation ගැප් එක අදහස් විතරක්ම නෙමේ මචෝ. දැනට නම් uptodate එකේ හිටියට ඒ කාලේ වෙද්දී අපේ අදහස් කොහොම වෙයිද කියල දැන්ම කියන්න බෑ නේ. මොකද එහෙම වෙන්න බෑ කියල හිතෙන ෆැමිලි වල එහෙම වෙලා දැකලා තියන හින්ද බයයි. අනික ළමයින්ට අවු.20 වෙද්දී අපිට අවු.50 එහා කියන්නේ සෞක්‍ය තත්වය පවා ඒ කාලේ වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ නේ මචෝ. ඕක තමයි මගේ අදහස. සහ ඕක මම achieve කරගෙන තියෙන්නේ 95% වගේ.Generation gap comes if you live like a bayya. If you keep yourself updated you will always be close to them.

ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?

මං නම් ළමයි හදන් නෑ කියල හිතාගෙන ඉන්නේ.එන්ජෝයි කරන්න බැරි වෙන නිසා නම් නෙවෙයි වෙන වෙන හේතු ටිකක් නිසා.කෙල්ලත් දැනට නම් කැමති

ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
සෙක්ස් කරන්නේ ළමයි හදන්න ඕන නිසා කියල හිතන් ඉන්න ගෝතයෙක්ow bang oya hethuwa unama lamai hadanna be. ube address eka kiyapan koi ekatath
kella hoda clean ekata ehema thiyapan itin
------ Post added on May 9, 2021 at 3:06 PM
Same hereමං නම් ළමයි හදන් නෑ කියල හිතාගෙන ඉන්නේ.එන්ජෝයි කරන්න බැරි වෙන නිසා නම් නෙවෙයි වෙන වෙන හේතු ටිකක් නිසා.කෙල්ලත් දැනට නම් කැමති

100% accepted. එන්ජෝයි කරන්න ටැබ්ලට් ගහලා, ලූප් දාලා womb inspection වුන එව්වා, ඉන්ජෙක්ශන් allergies වගේ එව්වා හින්දා සදහටම ළමයි නැති එවුන් ගැන විස්තර ඕනේ ද?මගෙ යාළුවො 3 දෙන්නෙක්ට ලමයි නැ. උන් බැදලා මුලින් ඒන්ජොයි කරා දැන් කොහොම හරි සැහෙන කාලෙක ඉදන් ට්‍රයි කරනවා ඒත් ලමයි නැ. ඔය සින් හින්දා ඒන්ජොයි කිරිල්ල පැත්තක දාලා ඉක්මනට ලමේක් හදා ගත්තා.
true.මගෙ යාළුවො 3 දෙන්නෙක්ට ලමයි නැ. උන් බැදලා මුලින් ඒන්ජොයි කරා දැන් කොහොම හරි සැහෙන කාලෙක ඉදන් ට්‍රයි කරනවා ඒත් ලමයි නැ. ඔය සින් හින්දා ඒන්ජොයි කිරිල්ල පැත්තක දාලා ඉක්මනට ලමේක් හදා ගත්තා.
100% accepted. එන්ජෝයි කරන්න ටැබ්ලට් ගහලා, ලූප් දාලා womb inspection වුන එව්වා, ඉන්ජෙක්ශන් allergies වගේ එව්වා හින්දා සදහටම ළමයි නැති එවුන් ගැන විස්තර ඕනේ ද?![]()
සරලවම කීවොත් මේ ලෝකෙ/මේ රට අලුත් ජීවිතයක් ගෙනත් දාන්න තරම් සුදුසු තැනක් කියල මම හිතන් නැති නිසා.monada hethu