බැඳපු උන් මෙව්වා ආදර්ශෙට ගනින්... 😎

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    pissuda ban dennama NZ wage. oya no eka daala tiyenne yatin. game ewunta athal ekak denawa wage:P
    අෆ්ෆට දැන්නෙ ඒක දැක්කෙ 🤣 මේකෙන් ගන්න පුලුවන් ආදර්ශය :- NZ නෙවෙයි දිව්‍යලෝකෙ ගියත් උපතින් අඩුකුලේ එකා අඩුකුලේමයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721
    113
    oXK1K5x.png

    කොටුවක් පැනල නෝන්ඩි උනාම කරන දෙයක් වගේ. ඒ සම්බන්ධ බහුල අත්දැකීම් තියෙන expert කෙනෙක්ගෙන් අහල බලමු

    @Solo Rider මොකො මේ ගැන කියන්නෙ? 🥴 🥴
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොටුවක් පැනල නෝන්ඩි උනාම කරන දෙයක් වගේ. ඒ සම්බන්ධ බහුල අත්දැකීම් තියෙන expert කෙනෙක්ගෙන් අහල බලමු

    @Solo Rider මොකො මේ ගැන කියන්නෙ? 🥴 🥴

    ජීවිතේට නෑ බන්
    ජීවිතේට නෑ :no:

    හැබැයි මෙහෙමයි...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,938
    113
    -~උලක් උඩ-~
    ඕස්ට්‍රීලියාවෙ ඉඳන් එහෙම ශෝ එකක් ගැහුවනන්, තිබ්බා. දැන් වටේ පිටේ අය ලන්කාවට එන්න එපැයි ශෝ එක බලන්න :(
     
    Sorry doni 🥲 සාමන්‍යෙන් ඔය වගේ වැඩ කරන්නෙ කොරියන් බුවාලා තමා හැබැයි 🤣
    අපේ එක්කෙනා ඔහොම එකක් තියා මං වෙනුවෙන් බලු කපුටු දානයක්වත් දීලා නෑ. :sorry: