බැඳපු උන් වරෙල්ලා.. උඹලට බැඳලා හරි ගියාද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉස්සර වගේ වයස ගියාටම බැඳල හරියන්නෙ නෑ මොලෙත් මෝරන්න ඕනෙ.
     
    • Like
    Reactions: bladeable

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1652262687722.png
     
    • Haha
    Reactions: amila_mp

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බැඳල අවුරුදු 6යි. අවුරුදු 10ක් වගේ යාලු වෙලා ඉඳල මැරි කරේ. පොඩි කාලෙ ඉඳල යාලුවො. බඳින්න කලිණුයි දැණුයි කියල වෙනසක් නෑ. සෑහෙන්න හොයල බලල උදව් කරනව. කොටින්ම හිටපු තත්වෙයි දැන් ඉන්න තත්වෙයි ගත්තම දැන් සෑහෙන හොඳ තැනක මම ඉන්නව. වයිෆ්ගෙ හෙල්ප් එක ඒකට සෑහෙන උදව්වක් උනා.
    හැබැයි තනියම ඉන්න වෙයි/කෙල්ලගෙ පඩිය /දේපල ගැන හිතල නන් මැරි කරන්න එපා මචං. උඹට ගැලපෙනව; මෙයත් එක්ක මට ජිවත් වෙන්න පුලුවන් කියල හිතෙනවනන් විතරක් බැඳපන්.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ප්‍රපොසල් වලදි කොල්ලගෙන් බලන දෙවල්.
    වාහනයක්, අලුත් ගෙදරක්, උපාඅදියක්, ලොකු පඩියක් තිය්න රස්සවක්, පෙනුම, උස

    ඕවා ඔක්කොම තියෙන කොල්ලෙක් බලපොරොත්තු වෙන කෙල්ලට තියෙන දේවල්:
    හැදියාව එක්ක පුටුසෙට් එකක් ඇදක්. කන්නාඩි මේසයක්.

    ප්‍රපොසල් වලදි බලන්නෙ වත්කම් දේපල පෙනුම විතරයි. ඕක නොදන්න පොන්නයො අරවගෙ ගොන් ගස්වලට කරගහනවා. තොට තියෙන මට්ටමෙන් තො බැදපන්. ප්‍රපොසල් වලින් ආදරේ හොයන්න එපා, ඕවා ඩීල් තනිකරම විතරයි
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    උඹලට බැන්ඳට පස්සේ හරි ගියාද ?
    ඔව්.
    වැරදුනාද?
    නෑ.
    බැඳලා ජීවිතේ හරි මගට ආවද?
    ඔව්. බඳින්න කලින් බිව්වා, ගංජා ගැහුවා, සිගරට් බිව්වා, රස්තියාදු ගැහුවා. දැන් ඒ මුකුත් නෑ.
    දියුණු උනාද ?
    ඔව්. සුපිරියටම.
    කෙල්ලගේ පැත්තෙන් සපෝට් එකක් ලැබුනද ?
    කෙල්ලගේ ගෙදරින් කිසිම සපෝට් එකක් නෑ. (තාත්තා මැරිලා.) අපි දෙන්නගේ මහන්සියෙන් දියුණු වුනා.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    බඳින්න කලින් ෆක් එකක් දීලා බලහන් කොල්ලෝ. හිරට බහිනවා නම් බඳපන්. දාපු ගමන් ලූස් එකට යනවා නම් ලොවෙත් බඳින්න එපා. වටේ ගියපු කෑල්ලක් ඒකි.

    සක් කරද්දි චොක චොක ගාලා සක් කරනවා නම් බඳින්න එපා. අඩුම ගානේ පයි තුන හතරක්වත් උරලා තියෙන එකියක් ඒකි.
     
    • Haha
    Reactions: SDCR

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ මටත් ප්‍රශ්නයක් තියෙනවා. මීට කලින් ත්‍රෙඩ් එකකත් ඇහුවට හොඳ උත්තරයක් නැහැ.

    මගේ යාලුවෙක් ඉන්නවා. වයස 32යි. ඌට කෙල්ලෙක් ඉඳලා නැතුව දැන් කෙනෙක් හොයාගෙන. ඇත්තටම වයස 37, 38 තරමේ කෙනෙක්. වැඩේ කියන්නෙ ඒකිට වයස 6ක, 7ක ළමෙකුත් ඉන්නවා. දික්කසාද හෝ වෙන්වෙලා ඉන්නෙ. මම මොනවත් කිව්වේ නැහැ, උගේ තීරණයක් නිසා. පොරත් උගත්, හොඳ රස්සාවක් තියෙන එකෙක්. ගෑනු කෙනා උනත් වාසියට ඌට හේත්තු වුනා කියල හිතන්න බැහැ. එයාටත් හොඳ ගෙයක්, වාහනයක්, රස්සාවක් හෙම තියෙනවා. කොටින්ම ඒ ගෑනු කෙනා දැක්කම මටත් හිතුන මූ කැමති වෙච්ච එක පුදුමයක් නෙවි කියලා. ඇත්තටම ලස්සනයි. තරුණ පෙනුමක් තියෙන්නේ.

    මූ කියන්නෙ දැන් උගේ වයසත් 32ක්‌ නිසා අලුතින් දරුවෙක් හදන්නත් බැහැ, පොඩි බබෙකුට කැප කිරීමක් කරන්නත් ඌට අමාරුයි කියල. ඒ ගෑනු කෙනාගේ දරුවත් හොඳ හැදිච්ච කෙනෙක් නිසා ඒ දරුවාව ආදරෙන් බලා කියාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන්ලු. ඒක නම් ඌ කරයි, මොකද ඌ පට්ටම අහිංසකයි. කිසිම රණ්ඩුවකට යන්නෙ නැහැ.

    අනික පරිණත ගෑනු කෙනෙක් නිසා මෙයාට ජීවිතේ ගැන හොඳ අවබෝධෙකුත් ඇතිලු. මුදල් පැත්තෙන් ස්ථාවර වුණ ගෑනු කෙනෙක් නිසා තරුණ පියරු බබාලා වගේ හැම දේම ඇඟේ එල්ලීගෙන ඉල්ලන්නෙත් නැතිලු. අනික තරුණ වයසේ ලස්සන ගෑනු, බබාලා හම්බ වුණාට පස්සේ කැත වෙන නිසා මූට විවාහ ජීවිතෙත් එපා වේවිලු. දැන් මේ ඉන්න ගෑනු කෙනා මැදි වයසේ, දරුවෙකුත් ඉන්න කෙනෙක් වුණත් ලස්සනට ඉන්න නිසා එතනත් ගැටළුවක් නැතිලු. අනික ඌ එච්චර ලස්සන නැති නිසා තරුණ, ලස්සන, නිකැළැල් කෙනෙක් හොයාගන්නම බැරිලු.

    මේවා ඔක්කොමත් කියලා මූ මගේ අදහස ඇහුවා. මාත් එච්චර හිතන්නේ නැතුවම කිව්වා උඹේ කැමැත්ත ඒක නම් ඒ විදියට කරපන් කියලා. මේ වගේ ත්‍රෙඩ් දකින හැම වෙලාවෙම මගේ අතින් වරදක් වුනා කියල හිතෙනවා. උගේ දෙමවුපියෝ මාව දන්නවා බං. උන් දෙන්න ඕක දැනගත්තොත් පපුවත් පැලිලා මැරෙන්නේ. 😭😭😭

    තාමත් සිද්ධිය අනිත් පැත්තට හරවන්න පුළුවන්. මෙතන අත්දැකීම් ඇති එකෙක් කියපල්ලා. වඳින්නම්! ඌ අමාරුවේ වැටෙයිද? හරි, උගේ හිතෙන් ඕක අයින් කරලා දැම්මත් ඌ කියනවා වගේ කවමදාවත් ඌට ආදරයක් නොලැබුනොත්? ඇත්තටම ඌ කොච්චර හොඳ එකෙක් වුණත් මූණ අවුල්. පව් බං! මමත් සිංගල්. මටත් මීට කලින් තිබිච්ච ප්‍රශ්න නිසා සම්බන්ධතා කැඩුනා. ඒත් මේ වෙලාවේ උගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න ඕනෙ. නැති නම් මටත් විඳවන්න වෙයි. මේක සීරියස්. ජෝක් නෙවෙයි. මට දැනගන්න ඕනෙ සිංගල් මම් කෙනෙක් බැන්දම උගේ ප්‍රශ්න විසඳෙයිද? ඌ තවත් ප්‍රශ්න වලට මැදි වෙයිද?
     
    • Wow
    Reactions: Anathai

    zaliya

    Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    මචන් ඒක උබ තමයි තීරණය කරන්න ඕනේ, උබට සෙට් නම් බැදපන්, වගකීම් වැඩියි, වගකීම් කැමති නැතිනම් නොබැද හිටපන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    Pa

    Parents kamatta ahanda kiyahan , ivf karala tamanta kiyala child kenek hada gn kiyapan uta
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    ප්‍රපොසල් වලදි කොල්ලගෙන් බලන දෙවල්.
    වාහනයක්, අලුත් ගෙදරක්, උපාඅදියක්, ලොකු පඩියක් තිය්න රස්සවක්, පෙනුම, උස

    ඕවා ඔක්කොම තියෙන කොල්ලෙක් බලපොරොත්තු වෙන කෙල්ලට තියෙන දේවල්:
    හැදියාව එක්ක පුටුසෙට් එකක් ඇදක්. කන්නාඩි මේසයක්.

    ප්‍රපොසල් වලදි බලන්නෙ වත්කම් දේපල පෙනුම විතරයි. ඕක නොදන්න පොන්නයො අරවගෙ ගොන් ගස්වලට කරගහනවා. තොට තියෙන මට්ටමෙන් තො බැදපන්. ප්‍රපොසල් වලින් ආදරේ හොයන්න එපා, ඕවා ඩීල් තනිකරම විතරයි

    hama kellama ehem na bn.... Katha karala fit unama kella aththama hoyanne monada kiyala dana ganna puluwan,

    uba kiyapu ewa katha karanna kalin balanawa, thamange thathweta galapenawada kiyala
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,622
    113
    Oceania
    ow supiriyatama hari giya :D meyawa banda nisa ma newei hari giye kiyamuko. eth dan badala awrudu 5 k. sathutin innawa