බැඳපු උන් වරෙල්ලා.. උඹලට බැඳලා හරි ගියාද?

YUMA

Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    mama badala den 3 yrs wenawa thama lamai nm hadala ne . hama dema depattak thiyenawa bn. sapa nm thiyenawa kanna bonna ehema sex nm kalayak yaddi monawa kuwat epa wenawa . idala hitala thamai one kmk enne . wena kellonta n asawa enawa . unmarried kale gatta athal nm ganna be . hodama de puluwan tharam kal idala badapan 33-35
     
    • Haha
    Reactions: kasunkaru

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ප්‍රපොසල් වලදි කොල්ලගෙන් බලන දෙවල්.
    වාහනයක්, අලුත් ගෙදරක්, උපාඅදියක්, ලොකු පඩියක් තිය්න රස්සවක්, පෙනුම, උස

    ඕවා ඔක්කොම තියෙන කොල්ලෙක් බලපොරොත්තු වෙන කෙල්ලට තියෙන දේවල්:
    හැදියාව එක්ක පුටුසෙට් එකක් ඇදක්. කන්නාඩි මේසයක්.

    ප්‍රපොසල් වලදි බලන්නෙ වත්කම් දේපල පෙනුම විතරයි. ඕක නොදන්න පොන්නයො අරවගෙ ගොන් ගස්වලට කරගහනවා. තොට තියෙන මට්ටමෙන් තො බැදපන්. ප්‍රපොසල් වලින් ආදරේ හොයන්න එපා, ඕවා ඩීල් තනිකරම විතරයි
    දැන් ඕවා හොයා හොයා හිටියොත් බදින්න වෙන්නේ නෑ. ලොකු පඩි නෑ. කාර් නෑ ගෙවල් හදන්න විදියකුත් නෑ.. sorry තමයි
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බදින්න එපා බන්.
    මම අවුරුදු 2න් ඩිවොස් උනා. දැන් දරුවා එක්ක මම තනියම ඉන්නෙ.

    අර ගැණි වෙන එකක් බැදලා
    Lamya illuve nadda eya?? Ganige education qualification kohomada??ube kohomada??
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    බැන්දම හරි ගියපු උන් ඉන්නවා නම් මං කන කපනවා
    කලුතොට ෆිනෑන්ස් අයිති කාරයා ගැන හොයල බලපන් කන කපන්න වෙයි. :baffled: :baffled: :baffled: :baffled: