බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම නම් දානවා
    වයිෆ් ගලවන්න දෙන්නෙ නැහැ :P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම නම් දානවා
    වයිෆ් ගලවන්න දෙන්නෙ නැහැ :P
    emoticon-looney-toons-010.gif
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mamanam Upanthekata muddak demme oya dawas deka thune vitharai... ekath HC ekata kalin dawase re wetila nethiwela amaruwen hoagatte :D
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕවා හොයන්න යන්න එපා කවුද දන්නෙ මුද්ද මහ ඇඟිල්ලෙ දාලා තියෙනවද කියලා.. :lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕවා හොයන්න යන්න එපා කවුද දන්නෙ මුද්ද මහ ඇඟිල්ලෙ දාලා තියෙනවද කියලා.. :lol::lol::lol::lol:

    මහ ඇගිල්ල කිවුවෙ :nerd: කුබ ගසද නැවෙ:rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    ඒක හරිම අසාදාරනයිනේ , එතකොට කොහොමද බැඳලද නැද්ද කියලා හොයාගන්නේ :oo:

    ඇයි පිරිමි අය බැඳලද නැද්ද කියන එක ගැන ගැහැණු අය හොයාගන්න මහන්සිවෙන්නේ??
    බැඳලා නැතිනම් බන්දල දෙන්නද? :baffled: