බැන්දා නොබැන්දා කියන එක හිතේ තියන දෙයක්.. මටනම්. මොකද මගේ මංගල මුද්ද කාලයක් ඇගිල්ලේ තිබුනා කාලයක් ඇගිල්ලට බුරුල් හන්දා ගෙදර අල්මාරියේ තිබුනා ඊට පස්සේ අම්මට දීලා තිබුණා පරිස්සමට තියන්න කියලා. අන්තිම වතාවට වයිෆ්ට දුන්නා ඔයාම ඕක තියාගන්න කියලා.. නමුත් ආබරනයක් විදිහට මම මුද්ද දැම්මේ නැතත් ප්‍රතිපත්තියක් විදිහට මගේ හිතේ මම බැදපු කෙනෙක් කියන එක තියනවා. ඔය කොල්ලෝ ඔහොම කීවට ඇත්ත ඒකයි. මුද්ද නොදා ඉන්නේ හම්බ උන ගමන් වෙන කෙනෙක් බැද ගන්නමත් නෙවෙයිනේ.. සමහර විට පොඩි අවුට් එකක් යයි ඒත් හවසට ගෙදර




tags
