බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    බැන්දා නොබැන්දා කියන එක හිතේ තියන දෙයක්.. මටනම්. මොකද මගේ මංගල මුද්ද කාලයක් ඇගිල්ලේ තිබුනා කාලයක් ඇගිල්ලට බුරුල් හන්දා ගෙදර අල්මාරියේ තිබුනා ඊට පස්සේ අම්මට දීලා තිබුණා පරිස්සමට තියන්න කියලා. අන්තිම වතාවට වයිෆ්ට දුන්නා ඔයාම ඕක තියාගන්න කියලා.. නමුත් ආබරනයක් විදිහට මම මුද්ද දැම්මේ නැතත් ප්‍රතිපත්තියක් විදිහට මගේ හිතේ මම බැදපු කෙනෙක් කියන එක තියනවා. ඔය කොල්ලෝ ඔහොම කීවට ඇත්ත ඒකයි. මුද්ද නොදා ඉන්නේ හම්බ උන ගමන් වෙන කෙනෙක් බැද ගන්නමත් නෙවෙයිනේ.. සමහර විට පොඩි අවුට් එකක් යයි ඒත් හවසට ගෙදර:P

    :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,923
    8,263
    113
    Kotahena
    ඔයා බන්දයින් පස්සේ මුද්ද එදිනෙදා ජීවිතයේදී දාගෙන ඉන්න අකමැති වෙන හේතුව නිසාම තමයි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    අපොයි මම දැම්මොත් නම් සතියෙන් අලුත් එකක් ගන්න වෙනවා ?
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    බැන්දා නොබැන්දා කියන එක හිතේ තියන දෙයක්.. මටනම්. මොකද මගේ මංගල මුද්ද කාලයක් ඇගිල්ලේ තිබුනා කාලයක් ඇගිල්ලට බුරුල් හන්දා ගෙදර අල්මාරියේ තිබුනා ඊට පස්සේ අම්මට දීලා තිබුණා පරිස්සමට තියන්න කියලා. අන්තිම වතාවට වයිෆ්ට දුන්නා ඔයාම ඕක තියාගන්න කියලා.. නමුත් ආබරනයක් විදිහට මම මුද්ද දැම්මේ නැතත් ප්‍රතිපත්තියක් විදිහට මගේ හිතේ මම බැදපු කෙනෙක් කියන එක තියනවා. ඔය කොල්ලෝ ඔහොම කීවට ඇත්ත ඒකයි. මුද්ද නොදා ඉන්නේ හම්බ උන ගමන් වෙන කෙනෙක් බැද ගන්නමත් නෙවෙයිනේ.. සමහර විට පොඩි අවුට් එකක් යයි ඒත් හවසට ගෙදර:P

    ela kollek
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පට්ට ටෑග් ටිකක් තියෙන්නෙ :D:D:D
    මගෙ මුද්දත් ආරක්ශාව තෑනක තියලා තියෙන්නෙ. :lol::lol::lol:
    ඈගිල්ලත් එක්ක කපන් ගියොත්
    :D:D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙඩිමෙ බිල ගෙවන්න මුද්ද උකස් කර ඇති නිසා
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    11uvwci.jpg

    කවුද එහෙම අකමැති?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    මම නම් දාලා ඉන්නෙ දෙකක්ම (Eng + Wedd)
    මුද්ද ගලවන්න හේතු දෙකක් තියෙනවා,
    1. මුද්ද උගස් තියපු නිසා (මම නම් තිබ්බෙ වයිපරේට දාපු මාලේයි පෙන්ඩයි :D පොලිය ගෙව ගෙව ඉන්නවා :D)
    2. මුද්ද දැක්කම ඇන්ටිලගෙන් බේරෙන්න බැරි නිසා, තරුන හැන්සම් කොල්ලෙක් මුද්දක් දාලා හිටියොත් බස් එකක එහෙම යන්න හරි අමාරුයි, ඇන්ටිලා ඇගටම එන්නෙ, වෙලාවක පස්ස නොබලා දුවන වෙලාවල් තියෙනවා පතිවත බේර ගන්න :D lol.

    වෙලාවකට මුද්ද හංගගෙන යන්නෙ, පොඩ්ඩක් හරි මුද්ද දැක්කොත්, මල්ලි අද වහින්න වගේ නේද ? ...මල්ලි කොහෙද බහින්නෙ... , මල්ලි මේ පැත්තෙද මම දැකලා නැනෙ,, මල්ලි $%& ආවම පොඩ්ඩක් කියනවද මට මේ පැත්ත හුරු නැ, ,,,
    ඒත් බස් වල අනිත් උන් වයිපරේට ගිහින් කියන්නෙ මු MILF ලා ටෝක් කරනවා කියලා, ඒ නිසා මුද්ද ගලවලා පොඩි එකා වගේ යනවා,

    මුද්ද දැම්මම aunty ලා හිතන්නෙ අපිට අසහනේ කියලා :D
     
    Aniwa Machan :D