බැඳලද නැද්ද හොයාගන්න පුලුවන්ද?
මචන් කවුරු හරි කෙනෙක් කලින් බැඳලද නැද්ද හොයාගන්න විදියක් තියෙනවද බන්? අපි RMV එකේ වාහනයක් check කරගන්නවා වගේ ID නම්බර් එකෙන් හරි නැත්නම් නමෙන් හරි හොයාගන්න විදියක් තියෙනවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො..