බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23180828 said:
    මම නං ඔය එක එකාට කිය කිය ඉන්නෙ නෑ.
    එක දවසක් ඇවිත් දෙවෙනි දවසෙත් පොඩි උන් ආවොත් දෙකක් කියල ආයෙ රෑට නොඑන්න :lol::lol:

    :yes::yes::yes::yes: ane ha
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනික අපේ අයියලත් මීයො වගේ හිටියට ඔය වගේ වෙලාවට "Jurassic Park" වගේ තමයි සද්දෙ... සමහර වෙලාවට පොඩි එවුන් බයවෙනව ඇති, මාමට කරදරයක් කියල මූට තියන ආදරේට රිංගනව ඇත්තෙ...

    :lol::lol::lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,615
    113
    Nowhere
    ඕගොල්ලෝ අලුත් ගේකට ගියත් යන්න කලින් හොදට වටපිටාව ගැන හොයල බලල යන්න මොකද අහල පහල කොට නිහාල් වගේ ලිංගික බෙලහිනතාවයෙන් පෙලෙන පුද්ගලයෙක් හිටියොත් ඕගොල්ලෝ තවත් කරදරේ වැටෙයි එක නිසා හොදට හොයල බලන වෙනම ගෙදරකට යන්න

    ඔය සීන් එක හුගක් වැලකතා වලට පාදක වෙලා තියෙනවා :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    යාළුවා;23180757 said:
    ස්පීකස් අරන් නෝමල් සින්දුවක් දාගනින්කෝ :eek:
    කොච්චර කලත් ඒත් ඇහෙය් කියන බය තියෙනවා බන් ගැනුන්ගේ හිතේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,615
    113
    Nowhere
    අනික අපේ අයියලත් මීයො වගේ හිටියට ඔය වගේ වෙලාවට "Jurassic Park" වගේ තමයි සද්දෙ... සමහර වෙලාවට පොඩි එවුන් බයවෙනව ඇති, මාමට කරදරයක් කියල මූට තියන ආදරේට රිංගනව ඇත්තෙ...

    මූ සුරාන්තෙදි කෑගහනවා ඇති. පොඩි උන් වයිෆ් එක්ක ඇරියස්නේ. අලුත් නන්දා මාමට කරදර කරනවා ඇති කියලා පොඩි උන් මාමාව බේරගන්න එනවා ඇත්තේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    rent ekata yana ekanam hodai thama. eth geyak thiyagena eka amathara wiydamak. e wagema oya geth eyagelune. anika rent ekata giya wage newe lamay ehema hambunhama unwa balanna kenek nati unaham aya ammala gawatama enna wenawa. dennama laga wada karana nisa aulak na. meka me meyage prashnayak
    එහෙම ඉතින් හැම ප්‍රස්නයක් ගැනම හිතුවොත් මුට හිතේ හැටියට මුකුත්ම කර ගන්න වෙන්නේ නැහැ .දෙන්න එකට ඉන්න හැම වෙලාවකම රාමුවකට කොටු වෙන්න වෙනවා හිතේ බයට .හදිසියේ වත් දවල් වෙලාවකට ඕන කමක් උනොත් හිර කරගෙන ඉන්න වෙනවා තනියෙන් හිටියනම් ඕන දෙයක් .එහෙම කොටු උනාම එපා වෙනවා ඉක්මනට
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම ඉතින් හැම ප්‍රස්නයක් ගැනම හිතුවොත් මුට හිතේ හැටියට මුකුත්ම කර ගන්න වෙන්නේ නැහැ .දෙන්න එකට ඉන්න හැම වෙලාවකම රාමුවකට කොටු වෙන්න වෙනවා හිතේ බයට .හදිසියේ වත් දවල් වෙලාවකට ඕන කමක් උනොත් හිර කරගෙන ඉන්න වෙනවා තනියෙන් හිටියනම් ඕන දෙයක් .එහෙම කොටු උනාම එපා වෙනවා ඉක්මනට

    me dennama owa therum aranne badinna aththe. sathiyakata sarayak rent ekata gewanna thiyena salli walin vacation ekata wage giyanam hari.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    me dennama owa therum aranne badinna aththe. sathiyakata sarayak rent ekata gewanna thiyena salli walin vacation ekata wage giyanam hari.
    ඒක හරියන වැඩක් නෙමේ ,සතියෙම ඇරියස් එක දවසේ කවර් කරන්න ගිහින් එක්කෝ මු මැරෙනවා නැත්නම් මුගේ අතින් ගැනි මැරුම් කාල මූට හිරේ ලගින්න වෙනවා :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක හරියන වැඩක් නෙමේ ,සතියෙම ඇරියස් එක දවසේ කවර් කරන්න ගිහින් එක්කෝ මු මැරෙනවා නැත්නම් මුගේ අතින් ගැනි මැරුම් කාල මූට හිරේ ලගින්න වෙනවා :(

    :eek::eek::eek::eek::eek:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    පොඩි ප්‍රශ්නයක් ගැන කියන්න මේක දැම්මේ. අපි දෙන්න බැඳලා දැන් ටික දවසක් වෙන්නේ. බැන්දට පස්සේ අපි ඉන්නේ අපේ මහා ගෙදර. මගේ අම්මයි තාත්තයි මගේ අක්කයි අක්ක බැඳපු අයියයි එයාගේ පොඩි දෙන්නයි ඉන්නේ. ඔක්කොම 8 දෙනයි. අපේ ගෙදර එච්චර ලොකු ගෙයක් නෙමෙයි. පරණ කාලේ ගෙයක්.

    වැඩේ තියෙන්නේ අපි දෙන්නට බැඳපු දවසේ ඉඳන් පෞද්ගලිකත්වය කියන දේ හරිම අඩුයි ගෙදර ඉද්දි. මම වැඩ කරන්නේ ගෙවල් කිට්ටුවමයි. ඒ නිසා වෙන තැනකට යන්නත් බැහැ. වයිෆ්ගෙත් ට්‍රාන්සර් එක මෙහෙට දාල තියෙන්නේ.

    අපේ අක්කලා ඉන්නේ අපි ඉන්න කාමරේට අල්ලපු කාමරේ. අක්කලාගේ පොඩි එවුන් දෙන්න වයස 7, 5 කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. මහ රෑටත් හිටපු ගමන් දුවගෙන එනවා බන්. සමහර දවසට හරිම තරහක් එන්නේ. මොකක් කරන්නද කියලා හිතා ගන්න බැහැ.

    මේ වගේ ප්‍රශ්නයක් තියෙන තව අය ඉන්නවද? මොකක්ද කරන්න හොඳ ?

    උබ තඩි නලාවක් ගෙනත් තියපන්, පොඩි උන් ආවාම කියපන් හයියෙන් පිබිද්දී මේකේ ලයිට් පත්තුවෙනවා කියලා. ඔට්ට්යි උබලට එහෙම පිබින්න්න බෑ කියලා නලාව අරන් තියපන්. ඔවුන් කෑගහලා ඕඉක උදුරගන පිබිනවා, ගෙදර උන්ව උඩයන්නම රෑජාමේ.

    එතකොට මස්සිනාලට තදවෙලා ඔවුන්ට උබලගේ කාමරේට එන්න දෙන්නෑ, මුන්ගේ මරි වැඩ නිසා.

    ඊලග අදියර තමයි, පොඩි උන් කාමරේ ගාවින් ගියත් උබ අරනලාව පිබපන්, පිබලා කියපන් අප්පෝ සදරු නලාව පිබලා දිව්වනේද අහුවෙන්න එපා කියලා.

    ඔහොම දිගටම නලා පිබිද්දී මස්සිනාලට එපාමවෙනවා , ඊටපස්සේ පොඩි උන් එකෙක්ට උබලගේ කාමරේ පැත්තටවත් එන්න දෙන්නේ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එහෙම බැලුවම මම නම් කරන්නේ මුලින්ම ඔක්කොටම කලින් බැඳලා ඉන්නේ කොහෙද කියල කල්පනා කරන එක පව්ලේ කෙනෙක් වෙනුවෙන් වත් මට නම් බැහැ පව්ද්ගලික දේවල් කැප කරන්න
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    sayo th ehema thayi... thama lamayekwath hadala neee...... pudgalika dewal thawma ....

    එහෙම බැලුවම මම නම් කරන්නේ මුලින්ම ඔක්කොටම කලින් බැඳලා ඉන්නේ කොහෙද කියල කල්පනා කරන එක පව්ලේ කෙනෙක් වෙනුවෙන් වත් මට නම් බැහැ පව්ද්ගලික දේවල් කැප කරන්න