යාළුවා;23180828 said:මම නං ඔය එක එකාට කිය කිය ඉන්නෙ නෑ.
එක දවසක් ඇවිත් දෙවෙනි දවසෙත් පොඩි උන් ආවොත් දෙකක් කියල ආයෙ රෑට නොඑන්න![]()

ane ha යාළුවා;23180828 said:මම නං ඔය එක එකාට කිය කිය ඉන්නෙ නෑ.
එක දවසක් ඇවිත් දෙවෙනි දවසෙත් පොඩි උන් ආවොත් දෙකක් කියල ආයෙ රෑට නොඑන්න![]()

ane ha ehema thama inna one. ane manda ithin anunge hith kiyawanna ba ne akkata jealous da danne na ne hubby enne maseta serayai lu ne nettam ithin owa akkata kiyala denna one dewal newe ne.![]()

ehemath wenna puluwan. ekko mun denna nisa akkatay lamayntat rata nidagana barida dan na 

අනික අපේ අයියලත් මීයො වගේ හිටියට ඔය වගේ වෙලාවට "Jurassic Park" වගේ තමයි සද්දෙ... සමහර වෙලාවට පොඩි එවුන් බයවෙනව ඇති, මාමට කරදරයක් කියල මූට තියන ආදරේට රිංගනව ඇත්තෙ...

mona magulakda. ayi deyyane owata wisadum nadda.
ඕගොල්ලෝ අලුත් ගේකට ගියත් යන්න කලින් හොදට වටපිටාව ගැන හොයල බලල යන්න මොකද අහල පහල කොට නිහාල් වගේ ලිංගික බෙලහිනතාවයෙන් පෙලෙන පුද්ගලයෙක් හිටියොත් ඕගොල්ලෝ තවත් කරදරේ වැටෙයි එක නිසා හොදට හොයල බලන වෙනම ගෙදරකට යන්න

කොච්චර කලත් ඒත් ඇහෙය් කියන බය තියෙනවා බන් ගැනුන්ගේ හිතේයාළුවා;23180757 said:ස්පීකස් අරන් නෝමල් සින්දුවක් දාගනින්කෝ![]()
අනික අපේ අයියලත් මීයො වගේ හිටියට ඔය වගේ වෙලාවට "Jurassic Park" වගේ තමයි සද්දෙ... සමහර වෙලාවට පොඩි එවුන් බයවෙනව ඇති, මාමට කරදරයක් කියල මූට තියන ආදරේට රිංගනව ඇත්තෙ...
එහෙම ඉතින් හැම ප්රස්නයක් ගැනම හිතුවොත් මුට හිතේ හැටියට මුකුත්ම කර ගන්න වෙන්නේ නැහැ .දෙන්න එකට ඉන්න හැම වෙලාවකම රාමුවකට කොටු වෙන්න වෙනවා හිතේ බයට .හදිසියේ වත් දවල් වෙලාවකට ඕන කමක් උනොත් හිර කරගෙන ඉන්න වෙනවා තනියෙන් හිටියනම් ඕන දෙයක් .එහෙම කොටු උනාම එපා වෙනවා ඉක්මනට
rent ekata yana ekanam hodai thama. eth geyak thiyagena eka amathara wiydamak. e wagema oya geth eyagelune. anika rent ekata giya wage newe lamay ehema hambunhama unwa balanna kenek nati unaham aya ammala gawatama enna wenawa. dennama laga wada karana nisa aulak na. meka me meyage prashnayak
එහෙම ඉතින් හැම ප්රස්නයක් ගැනම හිතුවොත් මුට හිතේ හැටියට මුකුත්ම කර ගන්න වෙන්නේ නැහැ .දෙන්න එකට ඉන්න හැම වෙලාවකම රාමුවකට කොටු වෙන්න වෙනවා හිතේ බයට .හදිසියේ වත් දවල් වෙලාවකට ඕන කමක් උනොත් හිර කරගෙන ඉන්න වෙනවා තනියෙන් හිටියනම් ඕන දෙයක් .එහෙම කොටු උනාම එපා වෙනවා ඉක්මනට
ඒක හරියන වැඩක් නෙමේ ,සතියෙම ඇරියස් එක දවසේ කවර් කරන්න ගිහින් එක්කෝ මු මැරෙනවා නැත්නම් මුගේ අතින් ගැනි මැරුම් කාල මූට හිරේ ලගින්න වෙනවා
me dennama owa therum aranne badinna aththe. sathiyakata sarayak rent ekata gewanna thiyena salli walin vacation ekata wage giyanam hari.

ඒක හරියන වැඩක් නෙමේ ,සතියෙම ඇරියස් එක දවසේ කවර් කරන්න ගිහින් එක්කෝ මු මැරෙනවා නැත්නම් මුගේ අතින් ගැනි මැරුම් කාල මූට හිරේ ලගින්න වෙනවා![]()

පොඩි ප්රශ්නයක් ගැන කියන්න මේක දැම්මේ. අපි දෙන්න බැඳලා දැන් ටික දවසක් වෙන්නේ. බැන්දට පස්සේ අපි ඉන්නේ අපේ මහා ගෙදර. මගේ අම්මයි තාත්තයි මගේ අක්කයි අක්ක බැඳපු අයියයි එයාගේ පොඩි දෙන්නයි ඉන්නේ. ඔක්කොම 8 දෙනයි. අපේ ගෙදර එච්චර ලොකු ගෙයක් නෙමෙයි. පරණ කාලේ ගෙයක්.
වැඩේ තියෙන්නේ අපි දෙන්නට බැඳපු දවසේ ඉඳන් පෞද්ගලිකත්වය කියන දේ හරිම අඩුයි ගෙදර ඉද්දි. මම වැඩ කරන්නේ ගෙවල් කිට්ටුවමයි. ඒ නිසා වෙන තැනකට යන්නත් බැහැ. වයිෆ්ගෙත් ට්රාන්සර් එක මෙහෙට දාල තියෙන්නේ.
අපේ අක්කලා ඉන්නේ අපි ඉන්න කාමරේට අල්ලපු කාමරේ. අක්කලාගේ පොඩි එවුන් දෙන්න වයස 7, 5 කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. මහ රෑටත් හිටපු ගමන් දුවගෙන එනවා බන්. සමහර දවසට හරිම තරහක් එන්නේ. මොකක් කරන්නද කියලා හිතා ගන්න බැහැ.
මේ වගේ ප්රශ්නයක් තියෙන තව අය ඉන්නවද? මොකක්ද කරන්න හොඳ ?
එහෙම බැලුවම මම නම් කරන්නේ මුලින්ම ඔක්කොටම කලින් බැඳලා ඉන්නේ කොහෙද කියල කල්පනා කරන එක පව්ලේ කෙනෙක් වෙනුවෙන් වත් මට නම් බැහැ පව්ද්ගලික දේවල් කැප කරන්න
එහෙම බැලුවම මම නම් කරන්නේ මුලින්ම ඔක්කොටම කලින් බැඳලා ඉන්නේ කොහෙද කියල කල්පනා කරන එක පව්ලේ කෙනෙක් වෙනුවෙන් වත් මට නම් බැහැ පව්ද්ගලික දේවල් කැප කරන්න
KDK Fan eke 3 dammama tikak shape
mona magulakda. ayi deyyane owata wisadum nadda.