බැඳීම මෙන්ම බිඳීමද ප්‍රේමයයි...

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    බැඳීම මෙන්ම බිඳීමද ප්‍රේමයයි...

    බැඳීම මෙන්ම බිඳීමද ප්‍රේමයයි...

    wVVY9Em.png

    vPhH5Rm.png

    UxnjMXN.png

    uhLSMgg.png

    මව්බිම පුවත්පතේ පලවූ විශේෂාංගයක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
     
    • Like
    Reactions: fdr and Lejayange

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    විදිම හො විදවිම ලෙස ලොකයේ කොතැනක හෝ පවතිනවා..
    නිවිම් සැනසිම් මෙන්ම රිදිම් තැවිම් ලෙසද ප්‍රේමය ලොකයේ පවතිනවා......:yes::D:D:yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විදිම හො විදවිම ලෙස ලොකයේ කොතැනක හෝ පවතිනවා..
    නිවිම් සැනසිම් මෙන්ම රිදිම් තැවිම් ලෙසද ප්‍රේමය ලොකයේ පවතිනවා......:yes::D:D:yes:

    පස්සෙ බලද්දි ඒ විඳවීම්, විඳීම්, රිදීම්, සැනසීම් ඔක්කොම හරිම රසවත් සුන්දර විදියකට දැනෙනව නේද...?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,034
    113
    34
    Kalutara
    බූට් කෑවම තවත් පල්ලෙහාට වැටෙන විදිහට බූට් සින්දු අහන්න එපා. අහපල්ලා මොරාල් එක එන සින්දු. ඉන්න තැනින් අඩියක් හරි උඩට යන්න පුළුවන් වෙන විදිහේ හිත හයිය කරගන්න පුළුවන් සින්දුවක්. හැබැයි ඉතින් එහෙම සිංහල සින්දු තියෙනවද කියල නම් දන්නේ නෑ :P
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    මලක සුවඳ දැනෙනනේ මලක සුවඳ පතන්නේ
    ඒ මල පරවුනුදාටයි....
    ඔබට මාව වටින්නේ
    සෙනෙහස් ඳුක ඇවිඵණුදාටයි.... :rofl::rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    එක වරක් ඔබට මා එපානම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බූට් කෑවම තවත් පල්ලෙහාට වැටෙන විදිහට බූට් සින්දු අහන්න එපා. අහපල්ලා මොරාල් එක එන සින්දු. ඉන්න තැනින් අඩියක් හරි උඩට යන්න පුළුවන් වෙන විදිහේ හිත හයිය කරගන්න පුළුවන් සින්දුවක්. හැබැයි ඉතින් එහෙම සිංහල සින්දු තියෙනවද කියල නම් දන්නේ නෑ :P

    කොල්ල කාලේ boot කෑවම කාටවත් කියල බැහැනේ බන්...ඒ හින්ද කියල දෙන්න කව්රුත් හිටියේ නෑ....