බැඳුම්කර ගණුදෙනුවේ රහස් හඬ පට

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    wxcsAqK.png

    Government bank officers were understood immediately and referred it as "MARKET SHOCK"
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වලු.තව යමු.+
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේක පස්සේ හදපු එකක්. අනිත් එක මේක පහල නිලදාරීන් කරන කතාවක්.ඕවා පිලිගන්න බෑ.නිකන් ජෝක්ස් විතරයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොහොම උනත් ලංකාවේ අද තියෙන ආන්ඩුවට දැලි පිහියෙන් කිරි පැනි කන්න මිසක් කේක් කපන මොට පිහියෙන් කේක් කන්න තරම් චාන්ස් එකක් දීලා නෑ.මෛත්‍රී රනිල් දෙන්නා බැලන්ස් කරගන් යන්න පුලුවන්.එක්කෙනෙක් හරි දැගලුවොත් දෙන්නම ගිලෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක පස්සේ හදපු එකක්. අනිත් එක මේක පහල නිලදාරීන් කරන කතාවක්.ඕවා පිලිගන්න බෑ.නිකන් ජෝක්ස් විතරයි

    avatar510855_1.gif
    :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක පස්සේ හදපු එකක්. අනිත් එක මේක පහල නිලදාරීන් කරන කතාවක්.ඕවා පිලිගන්න බෑ.නිකන් ජෝක්ස් විතරයි

    avatar510855_1.gif

    අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග‍්‍රහයෙන් පළ කරන ලද්දක් බව කාරුණිකව සලකන්න.... :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ටහිකේ ග්‍රීනිස්

    I'm happy with how president is conducting investigations

    පොරටත් උවමනාව තිබුණ මුලදී මේක යටගහන්න. පස්සේ තේරුම් ගත්ත ඒක කරන්න අමාරු බව...