Questions උබලට සල්ලි කොළ පට පට ගාල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    උබලට සල්ලි කොළ පට පට ගාල ගණන් කරන්න පුලුවන්ද?
    අර ලිස්සල යන ක්‍රමේට එහෙම ?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මමනම් මේසෙ උඩතියල වම්පැත්තෙන් අරන් දකුනු පැත්තෙන් තියනව කොලේගානෙ ගනන්කර කර
    නැත්තන් 50 පැන්නම වරදිනව
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මමනම් මේසෙ උඩතියල වම්පැත්තෙන් අරන් දකුනු පැත්තෙන් තියනව කොලේගානෙ ගනන්කර කර
    නැත්තන් 50 පැන්නම වරදිනව
    උබ ලොතරැයි විකුනනවද