බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි
ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ.
එහි පළමු පිටපත ලබාගැනීමට ලංකාදීප පුවත්පතට හැකි විය.
මෙම ලේඛනය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පසුගිය දිනවල ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එය ඕනෑම අයකුට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරියට අවසර දී ඇත.
පිටු 127 ක ස්කෑන් පිටපතක් රුපියල් 12,875 ක් වන අතර එහි සංයුක්ත තැටිය රුපියල් 5255 කට ලබා ගත හැකිය.
Source: goo.gl/BpfKpU
හිතමුකො ඔකේ interest එක නිසා 9000ක් ඕක සල්ලි දීලා ගත්තා කියලා
=9000x12,875= 115 LKR Million = 11 Billion = බැදුම්කරේ පාඩුව
නලුවෙක් නෙවේ මොලයක්

Last edited: