බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි

    ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ.

    එහි පළමු පිටපත ලබාගැනීමට ලංකාදීප පුවත්පතට හැකි විය.

    මෙම ලේඛනය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පසුගිය දිනවල ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එය ඕනෑම අයකුට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට අවසර දී ඇත.

    පිටු 127 ක ස්කෑන් පිටපතක් රුපියල් 12,875 ක් වන අතර එහි සංයුක්ත තැටිය රුපියල් 5255 කට ලබා ගත හැකිය.

    Source: goo.gl/BpfKpU

    හිතමුකො ඔකේ interest එක නිසා 9000ක් ඕක සල්ලි දීලා ගත්තා කියලා

    =9000x12,875= 115 LKR Million = 11 Billion = බැදුම්කරේ පාඩුව

    නලුවෙක් නෙවේ මොලයක්:lol::lol:
     
    Last edited:

    jchandika

    Junior member
  • Jan 28, 2009
    84
    4
    8
    hik hik million 115k billion 11 wenne koi rateda... Danne nathi nisa ahanne... api danna maths wala nam million 1000k billion 1
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    echchara gana mona magulatada bn?

    මේක මේ සාමාන්‍ය 2.50 කේස් එකක එවිඩන්ස් නෙවෙයි..... ඒකයි ඔච්චර ගණන්..... (කාලා වරෙල්ලකෝ)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    හිතමුකො ඔකේ interest එක නිසා 9000ක් ඕක සල්ලි දීලා ගත්තා කියලා

    =9000x12,875= 115 LKR Million = 11 Billion = බැදුම්කරේ පාඩුව

    නලුවෙක් නෙවේ මොලයක්:lol::lol:

    :shocked::shocked::shocked: පොන්න රනිලගෙ පුස් ඇටේ ලොවන ගමන්ද ගනන් ඉගෙන ගත්තෙ...තූ නොදකින් තොපි වගේ පොන්න unp බැල්ලියො..බිලියන 11 පක තමා, ස්කෝලෙ පල ඉස්සල්ලාම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක මේ සාමාන්‍ය 2.50 කේස් එකක එවිඩන්ස් නෙවෙයි..... ඒකයි ඔච්චර ගණන්..... (කාලා වරෙල්ලකෝ)

    පොන්න රනිලගෙ තවත් නාට්ටියක්.. ඒකෙ කෝල් ගත්ත උන්ගෙ නම් නෑ කියල තමයි ආරන්චිය..නිකන් කොල කෑලි ටිකක් විතරයි..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොන්න රනිලගෙ තවත් නාට්ටියක්.. ඒකෙ කෝල් ගත්ත උන්ගෙ නම් නෑ කියල තමයි ආරන්චිය..නිකන් කොල කෑලි ටිකක් විතරයි..

    ඕකේ සමහර තැන්වල කොළ මිසින් කියලත් ආරංචියක් තියෙනවා.... දැන් ඔය එළියට දාන්නේ වැදගත් හරිය නැතිව වෙන්න ඕන. නැත්නම් ඉතින් රනිලට රෙද්දෙ රෙවෙයි ඕව මිනිස්සු දැනගත්තම....
     
    Jun 22, 2018
    183
    30
    0
    තොරතුරු දැනගැනීමේ පනත සම්මත උනා නේද?
    දැන් කෝ ඉතින්
    මේ කාලකන්නි හොරා කනවා මදිවට හොරාකාපු විස්තර අපිට විකුනනවා.
    මොලගෙඩි off කරගෙන ඉන්න දීන ජනතාවක් ඉන්නකන් කවදාවත් මේ රටවල් ගොඩගන්න නම් බැහැ
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ.

    එහි පළමු පිටපත ලබාගැනීමට ලංකාදීප පුවත්පතට හැකි විය.

    මෙම ලේඛනය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පසුගිය දිනවල ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එය ඕනෑම අයකුට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට අවසර දී ඇත.

    පිටු 127 ක ස්කෑන් පිටපතක් රුපියල් 12,875 ක් වන අතර එහි සංයුක්ත තැටිය රුපියල් 5255 කට ලබා ගත හැකිය.

    Source: goo.gl/BpfKpU

    හිතමුකො ඔකේ interest එක නිසා 9000ක් ඕක සල්ලි දීලා ගත්තා කියලා

    =9000x12,875= 115 LKR Million = 11 Billion = බැදුම්කරේ පාඩුව

    නලුවෙක් නෙවේ මොලයක්:lol::lol:

    0.115B
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකේ සමහර තැන්වල කොළ මිසින් කියලත් ආරංචියක් තියෙනවා.... දැන් ඔය එළියට දාන්නේ වැදගත් හරිය නැතිව වෙන්න ඕන. නැත්නම් ඉතින් රනිලට රෙද්දෙ රෙවෙයි ඕව මිනිස්සු දැනගත්තම....

    :yes::yes: පොන්න රනිලයි උන්ප් පාර්ලිමේන්තු බැල්ලියො ඔක්කොමයි සල්ලි අරගෙන ඉන්නෙ..ඒව වහනව නිකන් හිස් කොල එලියට දානව..පොන්න රනිලගෙ *ක ලොවන තිරිසන්නු මිලියන බිලියන දන්නෙ නැ ඒ තරන්ම නූගත්..නූගතුන් පොන්නයට රැවටෙන එක අහන්ඩත් දෙයක්ද..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොරතුරු දැනගැනීමේ පනත සම්මත උනා නේද?
    දැන් කෝ ඉතින්
    මේ කාලකන්නි හොරා කනවා මදිවට හොරාකාපු විස්තර අපිට විකුනනවා.
    මොලගෙඩි off කරගෙන ඉන්න දීන ජනතාවක් ඉන්නකන් කවදාවත් මේ රටවල් ගොඩගන්න නම් බැහැ
    ඇත්තටම මේ දාල තියෙන එක සාමන්යෙන් වෙන්නෙත් නැති දෙයක් ..සාමන්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිලට ඕක නිකන් දෙන්ඩ ඔනෙ ..ඒක ආවට පස්සෙ මන්ත්‍රීලගෙන් ගන්න එකයි සාමන්යෙන් කරන්නෙ ..මේක මේ බිලියන මිලියන නොදන්න unp පොන්න නූගතෙක් , වද තිරිසනාව සුද්ද කරන්ඩ දාපු තෙර්ඩ් එකක් විතරයි..
     
    Last edited:

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    dan oka news paper karayek aran nam tika okkoma dala thiyana tika prasidda karama aith ekektawath ganna onada? naluwek nemei molayak
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Angry Christmas GIF