බැඳුම්කර News (Updates) ✔️

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බැඳුම්කර News (Updates) ✔️

    BK_0829.jpg

    BK_0830.jpg

    BK_0831.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද වද රනිලගෙ හොරා කෑම...ඔය වගේ පල් හොරුන්ට ගහල පන්නඩ ඔනෙ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො බන් මේකෙ ඉන්න unp පොන්ස්ල ටික...මේවගේ තෙර්ඩ් එකකට වැරදිලාවත් එන්නෙ නැ....:lol::lol::lol::lol::lol::lol:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    this is so much transparent when compared to hejin case,mig 27 deal,and epf/etf robbery.
    rip basil
    rip mahinda
    rip gota
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ අපේ වික්කමසිංහ අගමැති තුමා මේ රටට කරපු ඇහැට නොපෙනෙන සංවර්ධනේ බැලුවම මේ ලුනු බික හොරකම මොකක්ද? :sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    පරණ බැඳුම්කර මගඩි හොයන්න අලුත් ජනාධිපති කොමිසමක්!

    ග්‍රීක බැඳුම්කරයට කබ්රාල් හිර වෙයි! - මාධ්‍ය ප්‍රධානීන් කිහිපදෙනෙක් ගෙන්වයි! - FCID විමර්ශන ඇරඹෙයි!

    cab.jpg

    මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ ජනාධිපති කොමිසමේ කටයුතු අවසන්වීමත් සමඟ පසුගිය රජය සමයේ සිදු වූ බැඳුම්කර ගනුදෙනු සහ සේවක අර්ථ සාධක අරමුදල හරහා සිදු කළ බරපතළ සැක සහිත ගනුදෙනු සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් ස්ථාපිත කරන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ වෙනුවෙන් වන මූලික කෙටුම්පත මේ වන විට සකස් කෙරෙමින් පවතින බවත් එය ඉතා නුදුරු දිනකදීම ක්‍රියාවට නගා විනිවිදභාවයෙන් සහ කඩිනමින් වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග පවසයි.

    මේ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති කාර්යාල නිලධාරියකු සඳහන් කර සිටියේ පසුගිය රාජපක්ෂ සමයේ 2011 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ග්‍රීක බැඳුම්කරවල රටේ සංචිත මුදල් ආයෝජනය කරමින් යුරෝ මිලියන 33 ක මුහුණත වටිනාකම ඇති ග්‍රීක බැඳුම්කර යුරෝ මිලියන 22.16 කට මිලදී ගෙන ඇති බවත් එම ගනුදෙනුව සිදු වූ ආකාරය සහ ඊට සිදු කළ මැදිහත්වීම තුළ මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධව තොරතුරු හෙළිව ඇති බවය.

    එසේම 2011 වසරේ විවිධ අවස්ථාවල දී එම බැඳුම්කර කොටස් විකුණා දැමීමෙන් සහ යුරෝපා මහා බැංකුව විසින් එම බැඳුම්කර සඳහා හුවමාරු ලෙස දෙන ලද අනිකුත් පැවරුම් ලබා ගනිමින් අපහසුවෙන් එයින් ඉවත් වී ඇති නමුත් රුපියල් මිලියන 2,100 කට අධික පාඩුවක් මේ හරහා ශ්‍රී ලංකා රජයට සිදුව ඇති බවට මේ වන විට සිදු කළ දළ ගණනයන් තුළින් හෙළිව ඇති බව ද එම නිලධාරියා සඳහන් කර සිටියේය.

    එසේම අදාළ සංචිතවල පැවතියේ මූල්‍යමය වශයෙන් ණයට ගත් මුදල් බවත් එම ණය ගෙවීමට පෙරළා ණය ගැනීම ඇතුළුව දිගින් දිගටම සංචිත පවත්වාගෙන යාම සහ අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් ණයට මුදල් ගැනීම තුළ රටට ඇති මූල්‍ය හානිය අති විශාල බව ද ඔහු පැවසීය.

    පසුගිය සමයේ බැඳුම්කර ගනුදෙනු සිදුව තිබෙන්නේ සෘජු ක්‍රමය අනුගමනය කරමින් බවත් එම සමයේ සිදු වූ ගනුදෙනුවල ස්වභාවය අනුව ඉතා පැහැදිලිව දූෂණ සිදුව ඇති බවට සාක්ෂි තිබෙන බවත් ඒ හේතුවෙන් පසුගිය ආණ්ඩු සමයේ වගකිවයුතු නිලතල දැරූ මහ බැංකු නිලධාරීන් කිහිප දෙනෙකුට ද කොමිසම ඉදිරියට පැමිණීමට සිදුවන බවත් ඔහු පැවැසීය.

    එසේම අජිත් නිවාඞ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සේවක අර්ථසාධක අරමුදලට අයත් වූ මෙරට ප්‍රධාන මූල්‍ය ආයතනයක කොටස් යොදවා මැලේසියානු අර්ථසාධක අරමුදලේ KHAZANAH NATIONAL BERHARD ආයතනය වෙත විකුණා දැමීම ගැන ද සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ලැබී ඇති බවත් ජනාධිපති කොමිසම හරහා විමර්ශන ඇරඹීමට එම සාක්ෂි ප්‍රමාණවත් බව ද ජනාධිපති කාර්යාල නිලධාරියා සඳහන් කර සිටියේය.

    ලාභ ගැනීමට කොහෙත්ම අවස්ථාවක් නොමැති බව පෙනෙන්නට තිබිය දී සේවක අර්ථසාධක අරමුදල හා රක්ෂණ සංස්ථාව මැදිහත්ව සිදු කළ හයට් හෝටල් සමාගමේ ගනුදෙනුව, ශ්‍රී ලංකා රන් සංචිතවලින් ටොන් 40 ක් පමණ ජපන් සමාගමක් වන ජඩුවා හෝල්ඩින්ස් හරහා ජපානයේ SUISSE SECURITIES සමාගමට විකිණීම, විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ මුදල් පෞද්ගලික සමාගමක් හරහා බැදුම්කර වල ආයෝජනය කර පාඩු සිදු කිරීම, මහ බැංකුවට අයත් නොවන විවිධ කාරණා සඳහා මහ බැංකුවේ මුදල් විවිධ උපදෙස් සේවා සපයන විදේශීය ආයතනවලට ගෙවීමට මැදිහත්වීම ඇතුළු තවත් චෝදනා රැසක් පසුගිය පාලන සමයේ මහ බැංකුවේ බැඳුම්කර සහ සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධ ගනුදෙනු සොයා බලන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ විමර්ශනයට ගැනෙනු ඇති බව ද එම නිලධාරියා සඳහන් කර සිටියේය.

    තව ද මූල්‍ය, ගෑස්, හෝටල් වැනි බොහෝ සමාගම්වල කොටස් මිල, කෘතිම ලෙස ඉහළ දමා, ^pump and dump& එම ඉහළ මිලට සේවක අර්ථසාධක අරමුදලට ලබා ගැනීම පිටුපස එවකට මහා භාණ්ඩාගාරයේ අධිපති වූ අජිත් නිවාඞ් කබ්රාල් මෙන්ම එම ආණ්ඩුවට හිතවත්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් ගනුදෙනු කිහිපයක් හරහා කෝටිපතියන් වූ ආකාරයත් අනතුරුව ඔවුන් ඒ මුදල් මහා පරිමාණයෙන් ආයෝජනය කර මාධ්‍ය ජාල ඇතුළු මහා පරිමාණයේ ආයෝජන රාශියක් සිදුකිරීම සම්බන්ධව පැහැදිලි සාක්ෂි මේ වන විට ලැබී ඇති බවත් ද ඔහු සඳහන් කර සිටියේය.

    අදාළ විමර්ශන ආරම්භ වීමත් සමඟ රාජපක්ෂ සමයේ රාජ්‍ය මූල්‍ය අවභාවිතයට මැදිහත් වූ මූල්‍ය මාෆියාවේ නියෝජිතයන් කිහිපදෙනෙකු නිශ්චිත වශයෙන් බිලියනපතියන් වූ ආකාරය හෙළිවනු ඇති බව සඳහන් කළ එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඇතැම් මාධ්‍ය ජාල හිමිකරුවන් යහපාලන ආණ්ඩුවේ දොස් පමණක් දකිමින් සහ වක්‍රව ජාතිවාදය පෝෂණය කරමින් නැවත රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම වෙනුවෙන් මෙහෙයුම් දියත්කර සිටීමේ රහස එහි දී හෙළිවනු ඇති බවත් මේ වන විට ලැබී ඇති සාක්ෂි සහ පැමිණිලි සලකා බැලීමේ දී 2011 - 2015 සමයේ වෙළෙඳපොළ තුළ සිදු වූ වංචා සොයා බැලීමට වෙනම කොමිසමක් අවශ්‍යවනු ඇති බවට නීති සහ මූල්‍ය උපදේශකයන් පෙන්වා දී ඇති බවත් පැවසීය.

    රාජ්‍ය මූල්‍ය අවභාවිතය සම්බන්ධව යහපාලන ආණ්ඩුවේ ස්ථාවරය මෙම බැඳුම්කර කොමිසම් දෙක හරහා තහවුරු කරන බව ද එම නිලධාරියා පැවසීය.

    කෙසේ වුවත් පසුගිය දා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ හිටපු අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ මේ රටේ සිදු වුණු විශාලතම මංකොල්ලය මහ බැංකු බැඳුම්කර මගඩිය බවත් ජනාධිපති කොමිසම හමුවේ එහි මහ මොළකරුවන්ගේ නම් එළිවීම වළක්වාලීමට වංචාව වසං කළ ෆුට් නෝට් කල්ලියේ කුමන්ත්‍රණය හරහා තමාට අමාත්‍ය ධුරය අහිමිවූ බවත්ය.

    අචින්ත බණ්ඩාර

    - http://sathhanda.lk/5191-2017-08-26-07-35-05
     
    Last edited:

    අහ්හ් ගොන්සොන්.. සංවර්ධන News එහෙම නැතෙයි? වෙන මිනියක් එහෙම නැද්ද චන්ද කාලෙට ගොඩගන්න?:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රවි පමණක් අත්හැරියට ......................ඇමතිකම
    දූෂණ චෝදනා එමගින් නොවේ .....................නිම
    හෙලිකොට බැඳුම්කරයේ මුලු .................කතාවම
    බැටදෙමු වැරදිකරු වන හැම ..................එකාටම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් රටපුරා හොරු ගැනමයි ..................කතන්දර
    ඡන්දෙත් හැංගිලා කොහෙදෝ ...............ගමන්කර
    සයිටම්,ඩෙංගු, කුණු අර්බුද ....................බැඳුම්කර
    යහපාලනේ ඇත ඇඳිවත ........................අයින්කර
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දුරකථන සංවාද මකන්න කසුන් උපදෙස් දුන්නා

    හානිදායක දුරකථන සංවාද කිහිපයක් මකා දැමීමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා තමාට උපදෙස් ලබා දුන් බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු වන නුවන් සල්ගාදු මහතා පවසයි.

    Link
     
    • Like
    Reactions: keshannilanga

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අහ්හ් ගොන්සොන්.. සංවර්ධන News එහෙම නැතෙයි? වෙන මිනියක් එහෙම නැද්ද චන්ද කාලෙට ගොඩගන්න?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දුරකථන සංවාද මකන්න කසුන් උපදෙස් දුන්නා

    හානිදායක දුරකථන සංවාද කිහිපයක් මකා දැමීමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා තමාට උපදෙස් ලබා දුන් බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු වන නුවන් සල්ගාදු මහතා පවසයි.

    Link

    kasunkdp :D:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ හොරු අල්ලන News දාන ගොන්සොන්.. සිරිකොතේ දොර මුල්ලේ හැංගිලා.. බැදුම්කර නම ඇහුනත් ගූ එන් පී කාරයෝ වෙව්ලනවා..:lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,481
    17,598
    113
    අහ්හ් ගොන්සොන්.. සංවර්ධන News එහෙම නැතෙයි? වෙන මිනියක් එහෙම නැද්ද චන්ද කාලෙට ගොඩගන්න?:lol:

    :baffled::baffled::lol::lol::lol: