අනුන්ගෙ හොරකන් අල්ලන්ඩ ආපු උන්...අපූරුයි කෙරුවාව..ලෝකො තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කාපු එකම අගමැති තමා රනිල...unp ගල් කොල්ලන්ට පුදුම වේදනාවක් දැනෙනව ඇති...2020 රනිලව ජනාධිපති කරන්ඩනෙ උන්නෙ...දැන් ඉතින් 2020 වැලිකඩ ලගින්ඩයි වෙන්නෙ රනිලට...

බය්යොත් දැන් හොරුන්ට හෙන විරුද්ධයි. යහපාලනයට ටික ටික හුරුවෙනවා වගේ .. හොඳයි හොඳයි![]()
![]()

බය්යොත් දැන් හොරුන්ට හෙන විරුද්ධයි. යහපාලනයට ටික ටික හුරුවෙනවා වගේ .. හොඳයි හොඳයි![]()
![]()
බය්යොත් දැන් හොරුන්ට හෙන විරුද්ධයි. යහපාලනයට ටික ටික හුරුවෙනවා වගේ .. හොඳයි හොඳයි![]()
![]()

රනිල් මහාරාජාගේ කණට ගසමින් මධ්‍යම අධිවේගී මාර්ගය ගැන සත්‍ය හෙළිකරයි
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි. මහරාජාවරුන්ට නෙවෙයි.
මාධ්‍ය ජාලයට කේන්ති ගොස් තියෙන්නේ වියදම බිලියන 25 කින් අඩු කිරීම නිසයි. මේ මාධ්‍යය අපට අවලාද නගන්නේ බිලියන 25 ක මුදලක් එනම් මිලියන 25,000 ක් රටට ඉතිරි කර දීම නිසයි.
කොළඹ නුවර අධිවේගී මාර්ගය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක් - අගමැති