බැරිද Subcribe වෙන්න ?

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
මච්න්ලා ..සින්හල ජෝක් mail එවන Gmail Group එකක් නැද්ද Subcribe වෙන්න ..? joke pictures එවන උබලා ජොයින් වෙලා ඉන්න groups මෙතන පෝස්ට් කරපල්ලා.......:yes::yes::yes::yes:
 

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
sinhala jokes nam nehe. english eewa nam wehi wehala. samahara with mala karadarayak dawasakata email 100 k withara enawa

ඒකත් ඇත්ත තමා මචන්..සින්හල Group එකක් තිබ්බ නම් පට්ට.. Eng. එව්ව බොරු වැඩක් නැති මගුල් එවන්නෙ..හොද Group තියෙනවනම් කියෆන් හොදේ..:yes: