බැරිවෙලාවත්_කැම්පස්_යන්න_බැරි_වුනොත්-(උප&#3535

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    #TEAM KPZ

    picture.php
    picture.php
    picture.php
     
    Jul 5, 2012
    1,773
    265
    0
    .
    A/L අව්ල් වෙලා කැම්පස් සහ උපාදි සිහිනය බොදවූවන් පිණිසයි :D
    .
    .

    පටන් ගන්න කලින් ආයෙමත් කියන්න ඕන වෛද්‍ය උපාධියක් සඳහා නම් රජයේ සරසවියකට පිටතින් සත 5ක් හෝ අයකරන උපාධි ආයතන වලට මම තදින්ම විරුද්ධයි කියන එක. මොකද එතනදි ගනුදෙනු කරන්නෙ වටිනා මිනිස් ජීවිතත් එක්ක. ඒත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වලට ඒ තරම්ම දැඩි වාරණයක් නොකර ටිකක් ළිහිල් කරන්න ඕනෙ කියලයි මගේ පෞද්ගලික මතය. මොකද එතනදි මනුෂ්‍ය ජීවිතත් එක්ක කරන සංවේදී ක්‍රියාවලියක් නොවෙයි වෙන්නෙ. අනිත් එක රජයේ විශ්වවිද්‍යාලවලට තනිවම තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ට ක්ෂේත්‍රයේ තියෙන අධික ඉල්ලුම සපුරන්න අමාරුයි.
    කවුද බං මේ හණ මිටි කාරයා? ඇමරිකාවේ හාවඩ්, MIT ත් පුද්ගලික තමයි. ඇයි වෛද්‍ය කිව්වම ඒක දිව්ය ලෝකෙ රස්සාවක්ද? ඒකත් එක වෘත්තියක් විතරයි. ඕක දියුනු රටකට ගියානම් හොඳට බලාගන්න පුලුවන්. අනිත් එක තොරතුරු තාක්ෂනයේ සයිබර් ආරක්ෂාව, වෙනත් බුද්ධි අංශ සම්බන්ද වැඩ වලදී මුලු රටකම ආරක්ශාව තියෙන්නෙත් ඔය NSA ආයතන වල වැඩ කරන මිනිස්සු අතේ.
    මේ මනුස්ස්යගේ ලිපිය හොඳයි, හැබයි පුද්ගලික අද්‍යාපනය වෛද්‍ය අද්‍යාපනයට පමනක් නරකයි කියන පුරාන හනමිටි කාරයෙක්.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ජිංතක ජිල්ලබකිට;18198799 said:
    කවුද බං මේ හණ මිටි කාරයා? ඇමරිකාවේ හාවඩ්, MIT ත් පුද්ගලික තමයි. ඇයි වෛද්‍ය කිව්වම ඒක දිව්ය ලෝකෙ රස්සාවක්ද? ඒකත් එක වෘත්තියක් විතරයි. ඕක දියුනු රටකට ගියානම් හොඳට බලාගන්න පුලුවන්. අනිත් එක තොරතුරු තාක්ෂනයේ සයිබර් ආරක්ෂාව, වෙනත් බුද්ධි අංශ සම්බන්ද වැඩ වලදී මුලු රටකම ආරක්ශාව තියෙන්නෙත් ඔය NSA ආයතන වල වැඩ කරන මිනිස්සු අතේ.
    මේ මනුස්ස්යගේ ලිපිය හොඳයි, හැබයි පුද්ගලික අද්‍යාපනය වෛද්‍ය අද්‍යාපනයට පමනක් නරකයි කියන පුරාන හනමිටි කාරයෙක්.

    මචං මේ කෙනා කියලා තියෙ‍න්නේ ලංකාවේ පුද්ගලික ඒවා ගැන.. ඇත්ත කතාවනේ කිසිම practical knowledge එකක් නෑ
     
    buddhika91

    Member
    Apr 26, 2012
    50
    2
    0
    වටිනා ලිපියක්. වෛද්‍ය උපාධිය නිසි නියාමනයක් සහිතව පවුද්ගලික ආයතනයකින් ලබා දිය යුතුයි කියන එක තමයි මගේ නම් අදහස .
     
    Last edited:

    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    Machn cgtti eka gana poddak kiyala diyanko hodada narakada.mama eke mechatronics karanna hithan inne.al maths kale c1,s1 thiyenne machn.pls help ekak diyanko
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    small change can become huge change.[podiyata industry ekak patan ganna. Full try ekak dala small industry eka big industry ekak bavata path karanna.] For example---DSI---MALIBAN----MASTER DIVERS------UPALI GROUP ----ETC