කුහක වෙන්න එපා. රාජඵක්ඛ ස' ගේ තැරි දාර බයි වහල් මන්ත්රීලා ට V8 ජීප් දෙන්න නේ මේ ඔක්කොම කරන්නේපෙන්ෂන් ගන්න මිනිස්සුන්ගේනුත් 400/= හෝ 600/= කපන්න යනවා කියල නිවුස් එකක් යනවා කට්ටිය අතරේ![]()
. දන්නා එකෙක් විස්තර මේකේ දාපියවූ. කපන්න එපා නම් 12 ට කලින් ලියුමක් දෙන්න ඕනෙලු. පොඩ්ඩක් හොයල බලපල්ලා...
අර ඊයේ එකෙක් කිවුව වගේ ආයේ වරෙන්කො ගෙදරට චන්දේ ඉල්ලගෙන කොස්සෙන් ගහන්නේ පරයෝන්ට![]()
