බැලන්ස්නම් අපේ ලොක්කා තමා😁 පිරවුම් හල් 150 ක් ඇමරිකාවට👌

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ඇමරිකා එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය දන්වා ඇත.
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් වෙන් කරන ලද ඉන්ධන පිරවුම්හල් 150 ක් හරහා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා සමාගම පසුගිය ජූනි මාසයේදී වසර 20 ක ගිවිසුමකට අත්සන් තැබීය
    ෂෙල් පීඑල්සී යටතේ ක්‍රියාත්මක වන RM Parks ඉදිරියේදී CPC, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) සහ චීනයේ සිනොපෙක් සමාගමෙන් පසුව මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන ලංකාවේ සිව්වන සිල්ලර තෙල් වෙළෙන්දා බවට පත්වනු ඇත
    - gossiplankanews
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,665
    113
    russia watath denna ona aniwaa.polim gaane winda duka mathak wena kota thama owala watinakama therenne..anith ewath private karanna ona.bus, train okkoma.mama dakkaa hong kong wala train ekak parakku unoth loku ganak un gewanna onalu ehe government ekata..eka nisaa eka winadiyakwath parakku wenne nathuwa ewa wada.private karanna ona government eka e wage neethi daala.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    Salary TAX එකත් 30% වත් වැඩි කරන්න ඕනේ
    Medicine Education 60% වත් privatised karanna one
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Russia, Japan, UK, France, Germany walatath dipan 150 - 150 aluthen hada hada. Ita passe un un kota ganna hati api balan imu :lol: Loka samaye kendrasthanaya lankawa karamu. Peace hub eka :love2:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    වැඩේ හොදයි. මට හිතෙන විදියට, CPC එකත් ඔහොම්මම Re structure කරලා Limited Fuel Stations ටිකක් Island Wide Maintain කරගෙන යනවනම් තව හොදයි. එතකොට එයාලට Regulate කරන්න ලේසි වෙයි කියලා තමයි මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: tha123