බැලන්ස්නම් අපේ ලොක්කා තමා😁 පිරවුම් හල් 150 ක් ඇමරිකාවට👌

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඇමරිකා එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය දන්වා ඇත.
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් වෙන් කරන ලද ඉන්ධන පිරවුම්හල් 150 ක් හරහා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා සමාගම පසුගිය ජූනි මාසයේදී වසර 20 ක ගිවිසුමකට අත්සන් තැබීය
    ෂෙල් පීඑල්සී යටතේ ක්‍රියාත්මක වන RM Parks ඉදිරියේදී CPC, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) සහ චීනයේ සිනොපෙක් සමාගමෙන් පසුව මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන ලංකාවේ සිව්වන සිල්ලර තෙල් වෙළෙන්දා බවට පත්වනු ඇත
    - gossiplankanews
    ela, monawa unath Ranil match eka lassanata play karanwa. okkoma hodata balance karnwawa .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    එල වැඩක්..

    ලොක්ක ඕමම වෙන්න ඇති මයිතිරි අක්කවත් බැලන්ස් කරන්නෙ..

    ඉදල හිටල කොල්ලො පාරක් ගැහුවට මම මැදෑගිල්ලෙන් හරි සැපක් දෙනවනෙ ශුඩූ කියනව ඇති
     
    • Haha
    Reactions: Bart_Allen

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Salary TAX එකත් 30% වත් වැඩි කරන්න ඕනේ
    Medicine Education 60% වත් privatised karanna one
    සැලරි වලට ටැක්ස් එක 36%ක් දැන් (මාසෙට ලක්ශෙට වඩා පඩි ගන්නවා නං), 30% කරනවා කියන්නෙ අඩු කරනනවා කියන එක
     
    • Like
    Reactions: Mugen

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    සැලරි වලට ටැක්ස් එක 36%ක් දැන් (මාසෙට ලක්ශෙට වඩා පඩි ගන්නවා නං), 30% කරනවා කියන්නෙ අඩු කරනනවා කියන එක

    1.40 45k වත් කපන්න ඕනි නේ එහෙනම්. නෑ එහම නෑ තාම
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    1.40 45k වත් කපන්න ඕනි නේ එහෙනම්. නෑ එහම නෑ තාම
    ඒ ගාන මුලු සැලරියටම නෙමයිනේ වදින්නෙ. අවුරුද්දට ලක්ශ 12ක් (ඒ කියන්නෙ මාසෙට ලක්ශයක්) අයින් කරලා ඉතිරිටිකට තමයි වදින්නෙ
    දැනටත් ටැක්ස් බ්‍රැකට් ටිකක් තියනවා ඒක දැන් දන්නෙ, මම 36% බ්‍රැකට් එකේ නිසා මම හිතුවෙ ලක්ශෙට වැඩි සේරටම එහෙමයි කියලා

    ඔයාට 1.40ක් නං, ලක්ශෙ අයින් කරලා 1.41 වෙනකල් (ඔයාට නං 40) ට 6%යි වදින්නෙ
     
    • Like
    Reactions: EnIgma001

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේක නම් හොඳ වැඩක් වගේ. එහෙමයි කියලා ඉතින් රනිල් වැඩ්ඩාම කියන්න බෑ. ගත්තා ණය කන්දේ කොටස් කාරයෙක්. රටේ ප්‍රශ්නවලට ලොකුවට දායක වුණා මනුස්සයෙක්.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    No. The railway should be privatized asap.❤️

    There's talk that the Railways is going to be an Authority.

    Way to go. Need to get rid of CPC being the sole importer (and the controller of the landing pipes) as well. Then we'll have an actual competitive market in SL. :D Then if it is really required, the government can subside the CPC and be the regulator.

    The govt is the Regulator even now. :unsure:
    ------ Post added on Sep 25, 2023 at 2:22 PM
     
    Last edited:
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    There's talk that the Railways is going to be an Authority.



    The govt is the Regulator even now. :unsure:
    ------ Post added on Sep 25, 2023 at 2:22 PM

    Yes, as of now, the government is too involved in sales as well (CPC sets a price and as per the agreements, LIOC can't sell at a lower price for certain fuel variants, etc.). Government cant play for both teams :)
     
    • Like
    Reactions: pavanruka

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    200.gif


    CEB, airline විකුනපං දෙයියෝ 🤩
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Yes, as of now, the government is too involved in sales as well (CPC sets a price and as per the agreements, LIOC can't sell at a lower price for certain fuel variants, etc.). Government cant play for both teams :)

    Maybe liberalising fully might lead to unwanted, unseen problems. Some minimum control will have to be maintained, according to what CEB said..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    වැඩේ හොදයි. මට හිතෙන විදියට, CPC එකත් ඔහොම්මම Re structure කරලා Limited Fuel Stations ටිකක් Island Wide Maintain කරගෙන යනවනම් තව හොදයි. එතකොට එයාලට Regulate කරන්න ලේසි වෙයි කියලා තමයි මට හිතෙන්නෙ.
    hebei mulin kewe. cpc ekata kelawanna newe. company wedi karala ewage ekka ena tharagaya nisa fuel price adu karanawa kiyala. dan balala mallen eliyata penna neda ethakota
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    hebei mulin kewe. cpc ekata kelawanna newe. company wedi karala ewage ekka ena tharagaya nisa fuel price adu karanawa kiyala. dan balala mallen eliyata penna neda ethakota


    එහෙමද? නෑ නේද. මට මතක විදිය හරිනම්, රජය වයාපාර වලින් අයින් වෙන්න ඕන නිසා තමයි ක්‍රමානුකූලව ඔහොම යන්නෙ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    එහෙමද? නෑ නේද. මට මතක විදිය හරිනම්, රජය වයාපාර වලින් අයින් වෙන්න ඕන නිසා තමයි ක්‍රමානුකූලව ඔහොම යන්නෙ.
    aye poddak balapan ko..
     
    • Like
    Reactions: Lionzzz