බැල්කනියක ඉඳලා මායිම ට දුර කොච්චර තියන්න ඕනේ ද?
මේ බැල්කනි එකේ ඉඳලා මායිම ට තියෙන්නේ අඩි 3ක් වගේ..
ehema prashnayak ne. windows tiyenna bee e side ekata. anith land eke minissunge privacy ekata prashnaykne eekaගැරේජ් එකක් විදිහට හදන කොටසක, වහළය විදිහට ස්ලැබ් එකක් දාන්න බැරිද මායිමටම අල්ලල.
පාරට මායිම් වෙන තාප්පෙ උඩට ස්ලැබ් එකේ එක පැත්තක් හිටින විදිහට...
ඔය බැල්කනි එක අයිති එවුන් අපට පව් දෙනවා... ඔය බැල්කනි එක cover වෙන්න වැටක් ගහල අර එල්ලෙන මල් වැල යවන්න බැලුවේ... පේන්නේ නැති වෙන්න.. cover කරලා අමානෝ sheet ගහන්නත් බෑ ලු. වැට විතරයි නීතියට අනුව ගහන්න පුළුවන්.5ft ඒත් ඕවා කමෙන්ට් කරලා මිනිස්සුන්ට පව් දෙන්න එපා බං. කවුරු උනත් පව්.
aluminum dalak tiyenawa eka poddak ganan malakada kanne na eka gahapan usata gahala eke mal yawapan.ඔය බැල්කනි එක අයිති එවුන් අපට පව් දෙනවා... ඔය බැල්කනි එක cover වෙන්න වැටක් ගහල අර එල්ලෙන මල් වැල යවන්න බැලුවේ... පේන්නේ නැති වෙන්න.. cover කරලා අමානෝ sheet ගහන්නත් බෑ ලු. වැට විතරයි නීතියට අනුව ගහන්න පුළුවන්.
ඔය බැල්කනි එක අයිති එවුන් අපට පව් දෙනවා.

බැල්කනියෙ ඉඳලා මායිමට අඩි 3ක් කියන්නෙ බැල්කනියෙ වහලට වැටෙන වතුර කෙලින්ම අනිත් ඉඩමෙ (අගුව අඩි 3යි)බැල්කනියක ඉඳලා මායිම ට දුර කොච්චර තියන්න ඕනේ ද?
මේ බැල්කනි එකේ ඉඳලා මායිම ට තියෙන්නේ අඩි 3ක් වගේ..
තාප්ප ගහන්නත් බැරිද උසට?ඔය බැල්කනි එක අයිති එවුන් අපට පව් දෙනවා... ඔය බැල්කනි එක cover වෙන්න වැටක් ගහල අර එල්ලෙන මල් වැල යවන්න බැලුවේ... පේන්නේ නැති වෙන්න.. cover කරලා අමානෝ sheet ගහන්නත් බෑ ලු. වැට විතරයි නීතියට අනුව ගහන්න පුළුවන්.
Road aka RDA road akakda???ගැරේජ් එකක් විදිහට හදන කොටසක, වහළය විදිහට ස්ලැබ් එකක් දාන්න බැරිද මායිමටම අල්ලල.
පාරට මායිම් වෙන තාප්පෙ උඩට ස්ලැබ් එකේ එක පැත්තක් හිටින විදිහට...
kolapata gate ekada oyalage??ඔය බැල්කනි එක අයිති එවුන් අපට පව් දෙනවා... ඔය බැල්කනි එක cover වෙන්න වැටක් ගහල අර එල්ලෙන මල් වැල යවන්න බැලුවේ... පේන්නේ නැති වෙන්න.. cover කරලා අමානෝ sheet ගහන්නත් බෑ ලු. වැට විතරයි නීතියට අනුව ගහන්න පුළුවන්.
ඔව්. ඒක තමයි කරන්න බැලුවේ.. මේ ගෙදර ගෑනි පොලිසියේ ඉඳලා retire වෙලා තියන්නේ..aluminum dalak tiyenawa eka poddak ganan malakada kanne na eka gahapan usata gahala eke mal yawapan.
ahala pahala tharaha nowi inna puluwannam watinawa.
ඔව්. එහෙම සීන් එකක්monawada karanne? oththu balanawada?![]()
නගර සභා බං. මේකට අදාල gazzette එක තියනවා එකේ පැහැදිලි නෑ බැල්කනි ගැන.බැල්කනියෙ ඉඳලා මායිමට අඩි 3ක් කියන්නෙ බැල්කනියෙ වහලට වැටෙන වතුර කෙලින්ම අනිත් ඉඩමෙ (අගුව අඩි 3යි)
ප්‍රාදේශීය සභා නීති අනුව හදන්න ඕන අනුමැතිය අරගෙන. බොහෝවිට ප්‍රවේශ මාර්ගය තියන මායිමේ ඉඳලා අඩි 6ක් තියන්න ඕන කිසිම ඉදිකිරීමක් නොකර. තැනින් තැනට ප්‍රාදේශීය සභා නීති වෙනස්... බවුන්ඩ්‍රි වෝල් යනවනම් වහල පිටට පනින්න බෑ... ජනේල් තියන්න බෑ...
උන්ගෙ ඇහැ වහලා උඹ මේ පොටෝ එක ගත්තෙ කොහොමෙයි
තාම පදිංචි නෑතාප්ප ගහන්නත් බැරිද උසට?
පව් දෙනවා කියන්නේ කුනු එහෙමත් විසි කරන සීන් එකක්ද
නෑ. අපේ ගේදරටයි. ඒ ගෙදර ට යි යන්නේ තියන්නේ..Road aka RDA road akakda???
kolapata gate ekada oyalage??
balanna udin wahala penalada kiyala???
ඔව්. නගර සභාව ට දාලා plan approve කරලා උන්ට ඕනේ විදියට හදනවාape paththeth oya wage case godak thiyenava, samaharu line ekatama gannava habai ehema karanna baha.
loku thappayak gehuwanam hari kanu yawala blind wall akak wageනගර සභා බං. මේකට අදාල gazzette එක තියනවා එකේ පැහැදිලි නෑ බැල්කනි ගැන.
තාම ගෙදර පදිංචි නෑ
wassa welawata awlak naha, samahara ayage water tank eka uthurana kota watenne parata, pare yana minissunta karadarai ne.ඔය පොඩි පොඩි දේවල් වලට රන්ඩු ඕනනෑ..ෂේප් එකේ තාප්පය උස්සලා . තාප්පයට වතුර එනවනම් පීලි ටිකක් දාලා වතුර බහින්න ක්‍රමවේදයක් හදන්න.. නැත්තම් හොද බාස් කෙනෙක් අල්ලලා විසදුමක් හොයන්න. හෙඩ් බාස්ලා සුපිරි විසදුම් දෙනවා...අනික අරු බැල්කනිය කඩන්නද/ බාගෙට හදන් යන ගෙදරක්..පව්නේ
අපේ ගෙදරට එහා ගෙදර තාප්පය උස්කරලා ගහද්දී එ්කේ වතුර රූටල එනවා.මම බැලුවේ පොඩි පීල්ලක් දාලා වතුර වැටෙන එක මැනේජ් කරගන්න.. හේතුව මම උන්ගේ තාප්පේ හැරෙන කොන කොටු කරන්න එපා කිව්වා කාලෙකට ඉස්සර. ඉතින් ඒක රවුම් කරලා හැදුවා. එහෙම කරපු දේවල් කල ගුන තියෙන්න ඕන.
අහල පහල උන් එක්ක සමගියෙන් සාමදානයෙන් පුලුවන් තරම් හිටපන් .