බැල්ලී කියූ නිසා රාජ්‍ය අමාත්‍ය ඩයනා ආවේගශීලී වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,483
    47,590
    113
    r0s3cEw.png


    කාන්තාවන්ට පාර්ලිමේන්තුවේදී අපහාස කිරීමට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියාය. සමගි ජන බල පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී තමාට බැල්ලිය ලෙස කළ ප්‍රකාශය සම්බන්ධව ඔහු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

    පාර්ලිමේන්තුවේ සිටින බණ්ඩාරලාට කාන්තාවන් සමග ඇරියස් එකක් ඇති බවත් ඊට එරෙහිව තමා පාරලිමේන්තු මන්ත්‍රීවරියන් සියලු දෙනා වෙනුවෙන් තනිව හෝ සටන් කරන බවද දැඩි ආවේගශීලීව පැවසුවාය.

     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උකන වෙලාවට බිච් බිච් කියලා තට්ටමට ගහපු එකක් මතක් වෙලා වෙන්න ඇති කියන්න ඇත්තේ. මලක් එහෙම ඇදලා හෙන මෝලෙන් නේ ඉන්නවා ඇත්තේ 🥴🤭.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය ගෑණි හෙනම කපටියි..ගංජ ගැන කියවල ගංජ කාරයොන්ගේ වීරවරිය වුනා..ඊට පස්සේ ඩිස්නිලන්තයක් ගැන කියවල අැටෙන්ශන් ගත්තා..දැන් බැල්ලි කිව්වා කියලා ඒක අරූ රටේම ගෑණුන්ට කිව්වා වගේ උලුප්පලා පෙන්නලා රටේ ඉන්න මෝඩ ගෑණුන්ගේ ජන්ද ටික ගන්න හදනවා.ඕවට අහු වෙන උනුත් ඉන්නවා..
     

    Sen-lu

    Well-known member
  • ඔය ගෑණි හෙනම කපටියි..ගංජ ගැන කියවල ගංජ කාරයොන්ගේ වීරවරිය වුනා..ඊට පස්සේ ඩිස්නිලන්තයක් ගැන කියවල අැටෙන්ශන් ගත්තා..දැන් බැල්ලි කිව්වා කියලා ඒක අරූ රටේම ගෑණුන්ට කිව්වා වගේ උලුප්පලා පෙන්නලා රටේ ඉන්න මෝඩ ගෑණුන්ගේ ජන්ද ටික ගන්න හදනවා.ඕවට අහු වෙන උනුත් ඉන්නවා..
    සිරාවට ඕකිගෙ ඩිස්නිලන්තෙට ඇග්රීමන්ට් එහෙමත් සයින්කරා නේද 😂😂