බැලීමට නියමිතයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    බැලීමට නියමිතයි

    3.15ට ලේවල සීනි මට්ටම බැලීමට නියමිතයි

    1.15ට දවල්ට කාල ඉවර වුණේ

    140ට වඩා අඩු වෙන්ඩ ඕන නේද..

    ඊයෙ බලද්දි 160යි. බත් කන්ඩ කලින් බූංදි ග්රෑම් 250ක් කෑවනෙ ඊයෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    බූන්දි කාල උබ සීනි වැඩිවෙලා කියල හිතනවද?

    නෑබං මගෙ කෝමත් කාල පැය දෙකින් 150-160ත් අතර තමා තියෙන්නෙ :P
    අද තියේවි 150ට විතර
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    3.15ට ලේවල සීනි මට්ටම බැලීමට නියමිතයි

    1.15ට දවල්ට කාල ඉවර වුණේ

    140ට වඩා අඩු වෙන්ඩ ඕන නේද..

    ඊයෙ බලද්දි 160යි. බත් කන්ඩ කලින් බූංදි ග්රෑම් 250ක් කෑවනෙ ඊයෙ

    ෆාමසි එකෙ ගන්න තියෙන මැශින් එකකින් නෙද ඔය බලන්නෙ...ඔක 100% ශුවර් කරන්න බැ. 150ක් පෙන්නුවා කියලා එක හරි නැ...හරියටම බලාගන්න නම් රජයෙ ලියාපදිංචි තැනකට ගිහින් ලේ එකක් දිලා බලවගන්න...එක හරි..
    අපෙ අම්මාට දියවැඩියාව තියෙ.එයා ලෙසියට ඔය වගෙ තැනකින් බලවන්නෙ..හැමදාම 200 පැනලා...පස්සෙ ඩොක්ටර් ම තැනක් කිවුවා එතනින් බලවලා රිපොට් එකක් ගෙන්න කියලා..140යි තිබ්බෙ.දැන් එතනින් තමා ගන්නෙ...150ට එහා යන්නෙම නැ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    ෆාමසි එකෙ ගන්න තියෙන මැශින් එකකින් නෙද ඔය බලන්නෙ...ඔක 100% ශුවර් කරන්න බැ. 150ක් පෙන්නුවා කියලා එක හරි නැ...හරියටම බලාගන්න නම් රජයෙ ලියාපදිංචි තැනකට ගිහින් ලේ එකක් දිලා බලවගන්න...එක හරි..
    අපෙ අම්මාට දියවැඩියාව තියෙ.එයා ලෙසියට ඔය වගෙ තැනකින් බලවන්නෙ..හැමදාම 200 පැනලා...පස්සෙ ඩොක්ටර් ම තැනක් කිවුවා එතනින් බලවලා රිපොට් එකක් ගෙන්න කියලා..140යි තිබ්බෙ.දැන් එතනින් තමා ගන්නෙ...150ට එහා යන්නෙම නැ...

    එයාල මොකකින්ද දන්නෙ නෑ නේ බලන්නෙ :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    බත් කන්ඩ කලින් බූංදි ග්රෑම් 250ක් කෑවනෙ ඊයෙ

    250ක් කාලා මදි කිලෝවක් විතර කාපන්

    අනේ අම්මපා යකෝ ඔහොම කන්නෙ තොට මන්ද පෝෂණේ ද :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    250ක් කාලා මදි කිලෝවක් විතර කාපන්

    අනේ අම්මපා යකෝ ඔහොම කන්නෙ තොට මන්ද පෝෂණේ ද :angry:

    මං හෙන පෙරේතයි බං.. බඩ ගෙඩියක් ඇවිල්ල තියෙන්නෙ.. රැහැල දාන්ඩ විදියක් නෑනෙ..

    කන ඒව අමාසෙට යන්ඩ දෙන්ඩ නොදී ගලනාලයෙන් ක්‍රොස් කරල එලියට බයිපාස් බටයක් දාන්ඩ බැරිද..

    කන කන ඒව එලියට යනව. එලියෙන් බාල්දියක් තියනව..

    සිරාවටම එහෙම වැඩක් කලොත් කොහොමද :baffled:

    ඉස්සර කාලෙ රජෙක් හිටියලු ඌ කෑවට පස්සෙ ආයෙත් කන්ඩ, ඉස්සෙල්ල කාපු ටික වමනෙ කරනවලු

    කොහොමහර අමාසෙට කෑම ටික නොගියොත් හැබැයි වක්‍රාකාරව කෑමවල රහ දැනෙන එකත් අඩු වෙලා යයි. මිනිස් සිරුර එකකට එකක් සම්බන්දයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    ලැබ් එක ඇතුලට අපිව ගන්නෙ නැනෙ අනුරාධ

    එහෙම බෑනෙ අැතුලෙ මොනා වෙනවද කවුද දන්නෙ :frown:
    අපේ ලේ අවභාවිතා කරනවද කවුද දන්නෙ
    කඩාගෙන ඇතුලට යන්ඩෝන. ඇස් දෙකින්ම බලාගන්ඩෝන කියල